ආවා_කල්ලිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔහොම සීන් එකක් මගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ටත් උනා බන්. උන්ගේ ගෙවල් පාර අයිනේ මයි. මුන් දෙන්නා මහ රෑ ගේට්ටුවෙන් එලියට ඇවිත් කයිය ගගහා ඉන්නකොට පොලිස් ජීප් එක ඇවිත් නවත්තලා කියලා තියෙනවා "ගෙවල් මෙතන උනාට කමක් නැහැ මින් පස්සේ රෑ වුණාම පාරවල් ගානේ ඉඳලා මාට්ටු වෙන්න එපා. අල්ලන් ගිහින් දානවා ඇතුලේ" කියලා!! පොලිසිය එහෙම කියන්නෙත් උන්ගෙම හොඳට තමයි. මොකද මචෝ, අවේලාවේ පාරේ ඉන්නවා කියන්නේ කොහොමත් ඉල්ලං කෑමක් නිසා!!! (ඊලඟ දවසේ ඔතනම අපරාධයක් වුනත් සැක කරන්න වෙන්නේත් උන්වම නේ.:yes:)

    උතුරේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රාත්‍රී පොලිස් මුර සංචාර වගේ දේවල් උතුරට පමණක් සීමා වෙච්චි දේවල් කියලා හිතාගෙන ඉන්න එකයි! නොකරපු වැරදි වලට අල්ලන එක මෙහෙත් වෙනවා. මිනිස්සුන්ට කිසිම ගරු සරුවක් නැතුව කතා කරන ඒවා, පහර දෙන ඒවා, තමන් දෙමල වෙච්චි නිසාම පොලිසිය විසින් කරන දේවල් කියලා හිතන එක තමයි අනිත් අවුල!! නමුත් බන්, ප්‍රශ්නෙකට තියෙන්නේ පොඩි පොඩි හුදෙකලා සිදුවීම් පවා අර "ආවා කල්ලියේ" වැඩ බවට පෙන්නලා අහක ඉන්න අහිංසකයොන්ව අපරාධ කාරයෝ කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ බන්!!!:frown::no: අරුන් සිද්ධාර්ථන් මුල ඉඳන්ම කියන්නේ මෙහෙම "ආවා කල්ලිය" නමින් කල්ලියක් ඇත්තටම නැහැ කියන එකයි!!! නමුත් දෙරණ එක දාපු ටයිට්ල් එක නිසා මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ආවා කල්ලියේ ඉන්ටර්වීව් එකක් කියලා යි!! :frown::no:

    අවංකවම කිව්වොත්, මට හිතෙන්නේ මේ වැඩේට චර වගේ නිවේදකයෙක් ගැලපෙන්නේ නැහැ වගෙයි. (උඹ බැලුවද මෙයා විශ්ව කර්ම චැනල් එකට දුන්නු ඉන්ටර්වීව් එක. ඒක මීට වඩා සුපිරි!!!)

    --------------------------------------------------------------------------------------

    ප:ලි:- අර ඇප් සීන් එක මේ වෙනකොට ඉන්දියාවේ නම් තියෙනවා බන්. ටැමිල් ඕනෑම වාක්‍යයක් ස්ක්‍රීන්ෂොට් ගහලා එවෙලේම ඉංග්ලිෂ් මීනින් එක ගන්න පුලුවනි!!! ඕකෙම හොඳ සිංහල දෙමළ වර්ෂන් එකක් ආවා නම් හොඳයි!!!!:D

    ඒ වගේම අර කිව්වා වගේ හැම රාජ්‍ය ආයතනයකම නිල භාෂා පරිවර්ථකයෝ ආඩුම තරමේ එක්කෙනෙක් ගානේ වත් දාන්න පුලුවන් නම් මේ ප්‍රශ්නෙත් විසඳෙන ගමන් තව පිරිසකගෙ රස්සා ප්‍රශ්නෙත් ඒත් එක්ක විසඳෙයි!!!! :)

    ආවා කියන නම එලියට ආවෙ ක්‍රිමිනල් ගෲප් එකක් කියලා. දැන් ඒ නම රෙජිස්ටර් වෙලා ඉවරයි බන්. ආවා ගෲප් එකේ මිශන් විශන් වෙනස් කරලා සිංහලුන්ට අතරට ගෙනියන්න තාම පරක්කු නෑ. මේ කොල්ලො ටිකට පුළුවන් චැරිටි ගෲප් එකක් විදිහට වෙනස් වෙන්න. එහෙම නැතුව ආවා කියලා ගෲප් එකක් නෑ කිව්වොත් කවුරුත් පිලිගන්නෙ නෑ. ඒත් අපිට පුළුවන් ආවා කියන නම රීබ්‍රෑන්ඩ් කරන්න. රීබ්‍රෑන්ඩ් කරලා ඉවර වෙලා වැරදි මතයක් ප්‍රචාරය කරා කියලා සුමන්දිරන්ට ඇගිල්ල දික්කරොත් සිංහළු උඩින්ම පිලිගනීවි.

    උබ කිව්ව විදිහට පොලීසිය සිංහළුන්ට කියලා වෙනස් විදිහකට සලකන්නෙ නැතිබව, මුර සංචාර දකුනෙත් යන බව දෙමළ මිනිස්සු අතරට ගෙනියන්න කොල්ලොන්ට බැරි වෙන එකක් නෑ. අමතර දෙයක් විදිහට, ප්‍රසිද්ධ තැනකට ගිහින් සිංහළ මිනිස්සුන්ගෙන් පාරක් අහලා හෝ වෙන උදව්වක් ඉල්ලන එකක් හොරෙන් වීඩියෝ කරලා. සිංහළු අපිට මෙහෙමයි උදව් කරේ කියලා ප්‍රොජෙක්ටරයක් උස්සන් ගමක් ගමක් ගානේ ගිහින් පෙන්නුවොත් දෙමළ මිනිස්සු සිංහළුන්ට තවත් ලංවෙයි බන්. කටින් කියනවට වඩා බැහැලා කරොත් ප්‍රතිඵල ශුවර්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    POlice karayo marala usawiyata gahala mun den poddak katapadam kala marxwaden talk dunnama ape un brainwash karagena. :baffled:

    සිරාවට මන් හිතුවේ මට විතරයි මු රගපනවා වගේ දෙනුනේ කියලා
     
    Nov 27, 2009
    2,139
    107
    0
    වැරදියට තේරුම් ගන්න එපා මචන්. මම කිව්වෙ සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා නෙවේ. මේ කොල්ල කිව්ව රෑට කීප දෙනෙක්ට එකතුවෙලා ගේ ලඟ පාරේ ඉන්න බෑ ගේ ඇතුලට යන්න කියලා කියනව කියලා. ඒක අවාසනාවන්ත තත්වයක්. පොලීසියෙන් හරි හමුදාවෙන් හරි එහෙම කියන්ව නම් ඒකට හේතුවක් තියෙනවා. ඒකට උතුරෙද දකුනෙද කියල බලන්නෙ නෑ. මීට ගොඩක් කාලෙකට කලින් අපේ පැත්තෙ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා පොලීසියෙන් ඇවිල්ල කොල්ලො ටිකට බැනලා ගෙවල් වලට එලවලා ගියා. අපේ පැත්තට එහෙම උනේ ප්‍රදේශයෙ සාමය නැති වෙච්ච නිසා. සාමය නැති කරේ වෙන එවුන්. ෆීඩම් එක නැති උනේ අහක හිටපු අපේ. කරන්න දෙයක් නෑ. ප්‍රශ්නෙ ඉවර වෙච්ච ගමන් අපිව ගෙට එලවන්න පොලීසි හමුදා ආවේ නෑ. උතුරටත් වෙලා තියෙන්න ඕක. උතුරේ සාමය නෑ. සාමය ඇති කරන්න සාමාන්‍ය ජන්තාවගෙන් කිසි කැපවීමකුත් නෑ. අන්න ඒ හේතුව(සාමය නැති කම) නැති කරොත් හමුදාව පොලීසිය අපේ ජීවත වලට ඇඟිල්ලෙන් ඇනලා හොයන්න යන එකක් නෑ. අපේ පැතිවල හමුදාව පොලීසිය අසාමාන්‍ය තත්වයක්නෙ. ඒ වගේම උතුරටත් එහෙම තත්වයක් ඒවි.

    හැබැයි පෞද්ගලිකව මම නම් කැමතියි හමුදාව හරි පොලීසිය හරි අඟලෙන් අඟලෙන් හරි ඉන්නව නම් මොකද මට නම් දැනෙන්නෙ නොමිලේ පර්සනල් සිකියුරිටි ගාඩ් එකක් තියෙනව වගේ දැනෙන නිසා. හිරේ යන්න තරම් වැරදි නොකරන නිසා බය වෙන්න හේතුවකුත් නෑ.

    Reta bokku ganne lagina thopi wage unta hoda wede. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කොල්ල හොදට රගපෑම කරා කියල හිතුනෙ මට විතරද....?? චතුරල වෙන වෙලාවට, ප්‍රෝග්‍රෑම් එක උන්ගෙ අතේ තියන් රන් කරනව වෙනුවට, අද ප්‍රෝග්‍රෑම් එක, මේ කොල්ලට රන් කරන්න දීල උඩ බලන් හිටියෙ ඇයි.....?? වෙන වෙලාවක නම්, අර කපපු කොටපු සීන් එක ගැන අහන එක මග අරින්න චතුරල ඉඩ දෙනවද...?? මේක තනිකර සෙටප් එකක් නෙවෙයිද....??
     
    • Like
    Reactions: Johnnie_Walker

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    Probably. He prepared very well for the interview. If he is genuine that is awesome.

    POlice karayo marala usawiyata gahala mun den poddak katapadam kala marxwaden talk dunnama ape un brainwash karagena. :baffled:

    සිරාවට මන් හිතුවේ මට විතරයි මු රගපනවා වගේ දෙනුනේ කියලා

    thread එක ගිහින් තියන දුර බලහන්කො........:lol::lol::baffled:
    තේරෙයි කල්යයි....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    මටත් එක තේරුණා වූ හොද මීටරයක් එක පිලිගන්නවා එත් වූ සමහර ප්‍රශ්න මග ඇරියා චතුර කීප විටක්ම ඇහුවා මරලා නැද්ද බෙලි කපලා නැද්ද කියලා වූ හැබැයි මම එතනට එන්නම් කියලා එක මග ඇරියා විශ්නෙශ්වරම් කියන්නෙත් හමුදාව අයින් කරන්න කියලා මෙය emotional විදිහටත් intelligence විදිහට මොලේට දෙන්නේ එක

    කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි

    ඌ පැහැදිලිවම කියනවනෙ මරල බෙලි කපල murders කරල නැ කියල. පොලීසියට ගහපු එකනන් කරේ නෑ කිව්වෙ නෑ.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඌ පැහැදිලිවම කියනවනෙ මරල බෙලි කපල murders කරල නැ කියල. පොලීසියට ගහපු එකනන් කරේ නෑ කිව්වෙ නෑ.

    samahara polis ballo innawa okunwa peti gahala mranna oni .hoda aya 0.001% wage inne
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මෙයාගේ ඉස්සෙල්ල කතාවත් ඇහුව... මෙය විතරක් නෙමෙයි, අපේ ඔෆිස් එකෙත් ඉන්න ටැමිල් කොල්ලෙකුත් කියන එකම දේ තමයි පොලිස්යේ එවුන්ගේ බලු වැඩ තියෙන්නේ... එහෙ ඉන්න එවුන්ට ටැමිල් තියා ඉන්ග්ලිෂ් වත් බෑ... වැරැද්ද මොකක්ද අහන්න ගියොත් වෙන්නේ දවස් දෙක තුනක් නොකළ වරදකට ඇතුලට වෙලා ඉන්න, පට්ට අසාධාරණ කම් සිද්ද වෙනවලු.. කොල්ලෝ වෙලත් මෙහෙම සද්ද නැතුව ඉන්න එකත් පුදුමයි බන්...

    අරුන් කියන්නෙත් ඒ ටිකම තමයි... සමාජේ අසාධාරණයි... එව්වා උන්ගේ මහා එවුන්ට කිව්වට වැඩක් නැත්තම් අයුදෙකින් පැහැදිලි කරන්න තමයි ඊළඟ වෙන්නේ... ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම්... බාෂා ප්‍රශ්නේ පට්ට විදිහට තියෙනවා කියන එක මට හොඳට පහල්දිලි උනේ... අපේ ඔෆිස් එකේ ඉන්න එකා දවල්ට කෑම එක ගන්නෙත් වෙන කෙනෙක් එක්ක ගිහිල්ල පොරට කියන දේ තෙරුනට කතා කරන්න බැහැ...

    මිනිස්සු ඉල්ලන්නේ රටෙන් කෑල්ලක් නෙමෙයි බන්.. ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න පරිසයක් හදල දෙන්න ඕනේ... හැබැයි එහෙ දේශපලුවොත් මේ ජාති වාදී වැඩේ වවාගෙන කනව.... එක තියෙනවක්න් තමයි උන්ගේ පැවැත්ම තියෙන්නේ...


    ඔව් මේ එක මේ විදියටම කියනවා ධම්මික පෙරේර ගෙ ඉන්ටවිව් එකේ. පොර කියන විදියට මුලු උතුරු පලාතෙම තියෙන්නෙ පොලිසි 56 ලු, එක පොලිසියකට දෙමල කතා කරන පොලිස් කාරයො 10 ක් වගේ දාලා, උන්ට බයික් දුන්නා නම් Entry දාන වැඩේ ගොඩ දාලා මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ නැති කරන්න පුලුවන්. එතකොට පොලිස් බලතල ගැන කතා කරන්න අව්ශ්ය නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala

    ඔව් මේ එක මේ විදියටම කියනවා ධම්මික පෙරේර ගෙ ඉන්ටවිව් එකේ. පොර කියන විදියට මුලු උතුරු පලාතෙම තියෙන්නෙ පොලිසි 56 ලු, එක පොලිසියකට දෙමල කතා කරන පොලිස් කාරයො 10 ක් වගේ දාලා, උන්ට බයික් දුන්නා නම් Entry දාන වැඩේ ගොඩ දාලා මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ නැති කරන්න පුලුවන්. එතකොට පොලිස් බලතල ගැන කතා කරන්න අව්ශ්ය නෑ


    සිරාවට පොර ඒකට ගත්තේ සිංගර් ෂෝරුම් ටික මට මතක හැටියට... හැබැයි දෙමල මිනිස්සුත් හරි ආසි බන් කොන් වෙලා උන්ගේ රාජධනිය වගේ ඉන්න.. උන් කැමති නෑ සිංහලු එක්ක මිශ්‍ර වෙන්න.... අපේ තාත්ත කියනවා ඉස්සර යාපනේ යද්දී අනුරාධපුරෙන් එහාට සිංහලුන්ට වාඩි වෙන්න වත් දෙමල අය දෙන්නේ නැහැලු උන්ගේ එකෙක්ට ඇරෙන්න.. කැම්පස් එකක බෝඩිමේ ඉස්සර හිටපු කෙනෙක් කියනවා දෙමල මිනිහ ටොයිලට් යන බජනේ ගත්තහම ඒක තව දෙමළෙක් ට දෙනකන් ඉන්නවා... උන්ගේත් ප්‍රශ්න තියෙනවා..
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කොල්ල හොදට රගපෑම කරා කියල හිතුනෙ මට විතරද....?? චතුරල වෙන වෙලාවට, ප්‍රෝග්‍රෑම් එක උන්ගෙ අතේ තියන් රන් කරනව වෙනුවට, අද ප්‍රෝග්‍රෑම් එක, මේ කොල්ලට රන් කරන්න දීල උඩ බලන් හිටියෙ ඇයි.....?? වෙන වෙලාවක නම්, අර කපපු කොටපු සීන් එක ගැන අහන එක මග අරින්න චතුරල ඉඩ දෙනවද...?? මේක තනිකර සෙටප් එකක් නෙවෙයිද....??

    Iraj Productions :cool::cool: Feeling Linde With Elakiriyans and buki admins ashikland people.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Iraj Productions :cool::cool: Feeling Linde With Elakiriyans and buki admins ashikland people.

    :lol: ඉරාජ් ප්‍රොඩක්ශන් කැලේ මේව එක්ක..... :lol: අපි නොදන්න ලයිව් වලට හොදා මේව...... !! අපේ මෝඩ සිංහලු ටික තවමත් ඇන්දෙනවනෙ. :rofl: අපි නම් ඒ කාලෙ ඇදගෙන, දැන් නම් හැදිල.....!! :baffled::dull:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේ ලඟදි මට කියවන්න ලැබුණ පොත් දෙකක්. ජයසේන ජයකොඩිගේ "දෙබෑයෝ" සහ "රන් දහඩිය". පුළුවන්නම් මේ පොත් දෙක හොයාගෙන කියවන්න බලපන් මචංලා. උතුරු දකුණු ප්‍රශ්ණය සහ මේ කුණු දේශපාලනය අද ඊයෙක ඉඳල පැවතගෙන එන එකක් නෙවෙයි කියල ඒ පොත් කියෙව්වම තේරෙන්න ගනීවි. මේ සිස්ටම් එක අපිට වෙනස් කරන්න පුළුවන් පටන් ගන්න තැනින්ම. පටන් ගන්න තැනින්ම කියන්නෙ අද ඉපදෙන දරුවගෙන් පටන් අරන් මේ දේ අපි ක්‍රියාවට නංවන්න ඕනි. එහෙම කරොත් අපිට අඩුම තරමින් තව අවුරුදු 20කින් පස්සෙවත් මේ රටේ වෙනසක් දකින්න පුළුවන් වේවි..
     
    • Like
    Reactions: sudumalli2009