1. SANJEE

    EK Married Club-16

    මොනාද ඇන්ටි මේ එකට ඉන්න අපිට අඩුගානේ මරුටියක්වත් දෙන්න බැරිද වෙන එවුන්ට මැක්ලරන්ස් තෑගී දෙන්න හදන්නේ..... හිත රිදෙනවා ඈ හරිය...... :oo:
  2. SANJEE

    EK Married Club-16

    මම මේ කල්පනා කලේ ඇන්ටිව කිඩ්නැප් කරලා අන්කල්ගෙන් කප්පම් ඉල්ලුවොත් පාඩු නෑ නේද කියලා..... තියෙන එකම කොස්ස ඉතිං ඇන්ටිව කිඩ්නැප් කරන්නේ කොහොමද සද්දන්ත සයිස් එකත් එක්ක..... :oo:
  3. SANJEE

    මැතිවරනයට නලු නිලියන්

    :lol::lol::lol::lol:
  4. SANJEE

    interview ekakata heta yanawa help

    තොට වෙන්නේ හැමදාම ඔහොම පොප්කොන් කකා ඉන්න තමා...... බය නැති කරගනින් බං....... හරි ගියොත් හරිගියා නැතිනම් නෑ එච්චරනේ.......
  5. SANJEE

    interview ekakata heta yanawa help

    good luck brother..... plain colour shirt ekak adalaa ekata match wenna tie ekak daalaa shave karalaa decent pita yanna..... baya wenna epaa interview ekak kiyalaa...... purudu sahalluwen inna ahana ewwata ahana kenaage muna balan kelin uttara denna.....
  6. SANJEE

    උදව්වක් ඕනි

    දන්නා කෙනෙක්නම් නෑ... දන්නා කෙනෙක්ට දකින්න ත්‍රෙඩ් එක උඩින් තියෙන්න ඔන්න බම්ප් එකක් දැම්මා....
  7. SANJEE

    EK Married Club-16

    මට ක්ක්ක්ක්ක්ක්ක්ක්ලාන්තය වගේ වීගෙන වීගෙන ආවා ඒ ගැන හිතද්දී...... අපිට ඉතිං මොත්තේ දානවා........ :P
  8. SANJEE

    EK Married Club-16

    ඇඩෝව් ඇන්ටි මක්ලරන්ස් කාර් එකකුත් තෑගී දෙනවලුනේ....... :lol::lol::P
  9. SANJEE

    EK Married Club-16

    පිස්සුද....... තාම කොල්ලා යහතින්........ :lol::lol:
  10. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-16

    උඹට වෙන එක්සාම්පල් එකක තිබ්බෙම නැද්ද......? :rofl:
  12. SANJEE

    EK Married Club-16

    :P:P:P:rofl::rofl: රිදිලා...... තනියම නෙවෙයි කෑවේ කට්ටියම බෙදාගෙන...... හැම එකාටම ලොකු ඇස්ට්‍රා බටර් කප් සයිස් බෝල් එකකින් පිරෙන්න එක ගානේ..... :cool::cool:
  13. SANJEE

    Tour

    අනුරාධපුර-පුත්තලම පාරේ යද්දී රාජාංගනය හන්දිය තියෙනවා....... එතනින් ඇතුලට.......
  14. SANJEE

    EK Married Club-16

    හුස්ම ගන්න බැරුව ඉන්නේ උදේ පාන්දර වටලප්පන් පිඟානක් විතර ගිලලා....... ඔෆිස් එකේ මුස්ලිම් කොල්ලෙක් අරගෙන ආවා උන්ගේ අවුරුදු කෑම......
  15. SANJEE

    EK Married Club-16

    hi uncle.....
  16. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය.....
  17. SANJEE

    R.I.P._ලුමියා

    :cool::cool::cool::cool::cool:
  18. SANJEE

    R.I.P._ලුමියා

    :cool::cool:
  19. SANJEE

    SAMSUNG S3 BATTERY

    එතනින් ඇහුවා මචං....... 3000 ක් කිව්වා මාස 6ක වොරන්ටි...... ඔරිජිනල් එකෙක්ම කියලා ෂුවර් කරගන්නේ කොහොමද කියලා එහෙම දන්නවද....
  20. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol::lol:

    No contents