1. SANJEE

    EK Married Club-16

    ජනතාවෙනි........ සහෝදර සහෝදරියනි......
  2. SANJEE

    ජ්නාදිපති තුමා මානසික ලෙඩෙක්ද බ්න්?

    උඹ හිතාගෙන ඉන්නේ කුඩු & හෙරොයින් ගේන එක තහනම් කරලා නෑ කියලද....... තහනම් කරලා නැතිනම් බංකර් ගහගෙන, ඇඟේ බැඳගෙන, ගිලලා වගේ දාහක් ක්‍රම වලින් කුඩු & හෙරොයින් ලංකාවට ගෙන්න ඕනේ නෑනේ......
  3. SANJEE

    විවාහය ~

    ඔය කතාවේ හම්බ වර්ෂන් එක - විවාහය යනු මුළු ජිවිත කාලය පුරාවටම කරදර කිරීමට විශේෂ පුද්ගලයන් හත් දෙනෙකු තෝරාගැනීමය......
  4. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හරි බං හරි...... කිඩ්ස් කෝනර් ඕන කරලා වීඩියෝ බලද්දී සද්දේ මදි හොඳටම......... :dull::dull:
  5. SANJEE

    Need to Buy OnePlus One

    එල බලමුකෝ...... උඹේ මාජින් එක කියාද......
  6. SANJEE

    Need to Buy OnePlus One

    :oo::oo::oo:
  7. SANJEE

    Need to Buy OnePlus One

    ඔතන මම කියපු විදියේ පොඩි අවුලක් තියෙන්නේ....... ඌ කියන්නේ උගේ ගානට ඒක ඌට හොඳා කියලා.....
  8. SANJEE

    Need to Buy OnePlus One

    හ්ම්ම් එකා තමා....... දැන් මේකක් ගන්න ඕනේ කියන්නේ...... :oo:
  9. SANJEE

    Need to Buy OnePlus One

    රිලීස් උනාට මෙහෙ නෑනේ....... අනික ගාන...... :oo:
  10. SANJEE

    Need to Buy OnePlus One

    උඹ කියන්නේ කොයි එකද....... :eek:
  11. SANJEE

    Need to Buy OnePlus One

    මේ අනාත කුකුලට නෙවෙයි උට්ටෝ අපේ මල්ලි කෙනෙක්ට ගන්න හොයන්නේ...... හුවාවී මොන ජරාවක්ද යකෝ.... :angry:
  12. SANJEE

    Need to Buy OnePlus One

    ඔතන මම කියපු විදියේ පොඩි අවුලක් තියෙන්නේ....... ඌ කියන්නේ උගේ ගානට ඒක ඌට හොඳා කියලා...... අනික 2 එක ආවම ඒක ටහිකෙන ගානක් වෙයි & මේක බහිවිනේ තවත් ගණන්......
  13. SANJEE

    Need to Buy OnePlus One

    මම කිව්වා ඕක ගැන...... කොහෙද මේ අපේ මල්ලි කෙනෙක්ට ගන්න හොයන්නේ..... එකට වඩා මේක හොඳයි කියන්නේ..... :oo:
  14. SANJEE

    Need to Buy OnePlus One

    ඒකෙ තියෙන තැන් දෙක ගැනනම් අහලවත් නෑ...... ෂුවර්ද එව්වා..... අනික 51 ක් විතර වෙනවනේ....
  15. SANJEE

    Curtain Poles අඩුවට හදාගන්න තැනක් ?

    අපි ගිය සතියේ පුංචි බොරැල්ලේ ලේඩිj එකෙන් ගත්තා ලී එව්වා අඩිය 150 ගානේ...... ප්ලාස්ටික් කෝට් එක තියෙන මෙට්ල් එක අඩිය 125 යි.....
  16. SANJEE

    EK Married Club-16

    :sorry::sorry::sorry::sorry:මොණර කොළ දහසකට තරහා අවසර........ ගැත්තාට කට ඉස්සර වුනාට සමා වන සේක්වා....... :baffled::baffled::baffled:
  17. SANJEE

    Need to Buy OnePlus One

    OnePlus One ෆෝන් එකක් ගන්න ඕනේ....... මෙහෙ ගන්න තියෙනවද නැතිනම් ගෙන්වගන්නවනම් කොහොමද කෙරෙන්නේ...... තියෙන අය පොඩ්ඩක් කියනවනම් ලොකු උදව්වක්.....
  18. SANJEE

    EK Married Club-16

    මොනා කරන්නද ඉතින් පොඩි එකාගේ ආසාවනේ....... කමක් නෑ කමක් නෑ බඳිනකම් විතරයි ඔය සිඟිති ආතල් ගන්න පුළුවන්........ රිදෙයි..... :rofl::P
  19. SANJEE

    EK Married Club-16

    ඔන්න ඉතින් බඩාගෙන් අහුලා ගත්තු එව්වයින් ගහලා පොර වෙනවා...... :P
  20. SANJEE

    EK Married Club-16

    කාටද රිදෙන්නේ කියලා බලමුකෝ තොගේ වෙඩිම දාට....... :rolleyes::rolleyes:

    No contents