1. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-16

    ඔව් ඔව් වැඩිය යන්න එපා....... තාත්තා යවන්න බැරි වේවිද.....?
  3. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol:
  4. SANJEE

    SAMSUNG S3 BATTERY

    දෙයියෙක් උඹනම්...... ෆෝන් ආන්සර් කරන්නේ නෑ සන්දුදම කතා කරලා බලනවා....... :)
  5. SANJEE

    EK Married Club-16

    අද යන්න එපා රස්තියාදු කරවයි....... සඳුදා ම යන්න.....
  6. SANJEE

    EK Married Club-16

    sisters........ ලයිෂම ගත්තාද......
  7. SANJEE

    SAMSUNG S3 BATTERY

    පිංවතුනි මට කියනවද Samsung galaxy S3 (GT-I9300 මොඩ්ල් එක) එකට ජෙනුයින් ඔරිජිනල් බැටරියක් ගන්නවානම් කොහෙන්ද ගන්න හොඳ කියලා...... ෆෝන් එකේ බැටරිය ඉදිමිලා...... බැක් කවර් එක හරියට වහන්නත් බෑ.... කොයි වෙලේ හරි හක්ක පටස් එකක් වගේ මේක පිපුරුවොත් මට බඩුම තමා.......
  8. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-16

    ප්‍රිසන් බ්‍රේක්.... :lol::lol:
  10. SANJEE

    EK Married Club-16

    බඩා කියනා සංඛ්‍යාවෙන් එකක් අඩු කල පසු ඇත්තටම සිටි මීයන් සංඛ්‍යාව ලැබේ....... :rolleyes::P:P:P
  11. SANJEE

    EK Married Club-16

    මීයෝ කී දෙනාද......? :eek:
  12. SANJEE

    ලැප් 1ක් ගන්න උදව්

    ගන්න කලින් හොඳට චෙක් කරපන් මෙහෙ අපි ලංකාවේ පාවිච්චි කරන ස්ටෑන්ඩර්ඩ් කි බෝඩ් ලේඅවුට් එක නෙවෙයි ජපනගේ තියෙන්නේ....... අපේ බොසා එහෙන් දෙකක් ගෙන්වලා හම්මේ වෙනම ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ ටයිප් කරන්න එහෙම....... එක චෙක් කරපං ගෙන්නගන්න කලින්........
  13. SANJEE

    EK Married Club-16

    යනකොටත් එළියේ සෙනඟ......
  14. SANJEE

    EK Married Club-16

    ;);):cool: එනගමන් උදේ කිඹුල් ක්ලිනික් එකට ගිහින් ආවේ.....
  15. SANJEE

    EK Married Club-16

    මොකක් කිව්වා....... :growl: මගේ කොහෙද යකෝව් තට්ටේ....... අනිත් අන්ඩත් කඩාගන්න තමා හදන්නේ උඹ මට කියල..... ;)
  16. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය......
  17. SANJEE

    Trip Help........

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-26715.html අපි ගිය මැයි වල ගිහින් නැවතුනේ මෙන්න මෙතන........ තැන නම් සුපිරි...... අපි ගත්තේ දවසට 8000 කට...... 11 ක් ගියා අපේ......... ඩ්‍රයිවර් ට වෙනමම කාමරයක්...... ඊට අමතරව තව කාමර තුනක ඇඳවල් 6 ක් තියෙනවා ඔක්කොම ඩබල් ඇඳවල්......
  18. SANJEE

    Random Jokes

    අඩෝ ඉන්දියන් උන්ට හිනා වුනාට අපේ උන් ඉන්දියන් උන්ට වඩා අන්තයිනේ......
  19. SANJEE

    EK Married Club-16

    here comes the birthday boy......
  20. SANJEE

    EK Married Club-16

    ආහ්හ් ටුස්ටු....... :)

    No contents