මටත් ඔය ලෙඩේ අවුරුද්දකටත් වඩා කල් තිබුනා. ක්‍රීම් ජාති 5-6ක් විතර ගෑවා. candib b එකටත් අඩු උනා. ඒත් සතියක් විතර ගියාම ආයෙත් මතු වෙනවා. අන්තිමට සනීප උනේ Betanone කියන ක්‍රීම් එක ගෑවට පස්සේ. නාලා ඉවර වෙලා උණු වතුරින් හෝදලා හොඳට පිහිදාලා ක්‍රීම් එක ගන්න ඕනි. අඩු උනාට පස්සෙත් දවස් 2-3කට සැරයක් වගේ...