රටේ ආරක්ෂාව සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ සතියකට වරක් (මතක විදිහට) රැස් වෙන ආරක්ෂක මණ්ඩලය. රටේ ආරක්ෂාව බිඳ වැටෙන, රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයක් රටේ සිදුවෙනවා නම් ආරක්ෂක මණ්ඩලය ගතයුතු පියවර ගන්නවා. ආරක්ෂක හමුදාව රටේ ආරක්ෂාව ගැන සහතික වෙනවනන් දේශපාලුවන්ට කඩේ යන එකෙක් කියන දේවල් අහලා මහින්දට චන්දෙ...