ඉතින් මේක පන්සලක් නෙමයිනේ බන්.. ඕපන් ෆෝරම් එකක් උනාම හෑමදේම තියේන්න ඕන.. සන්වාදේන් විසන්වාදේන් තමයි ලෙකේ හරිදේ බිහිවේන්නේ, මිනිස්සු හොද නරක තේරුම් ගන්නේ. සමහරු ජන්ගි බලන්න ඒයි.. සමහරු ආන්ඩුවට බනින්න එයි.. සමහරු තිරිසන් ආගම පිලිකුල් කරන්න එයි, සමහරු කෑම හදන්න එයි, සමහරු ට්‍රිප් යන්න එයි, තව සමහරු...