ලොකු ගෙයක් තිබ්බෝත් ඒක නාමල්ගේ, ලොකු කොම්පෑනියක් දෑම්මොත් ඒක නාමල්ගේ, අලුත් වාහනයක් ඉම්පෝර්ට් කරල තිබ්බෝත් ඒක නාමල්ගේ, නිදානයක් හාරලා තිබ්බෝත් ඒක නාමල්ගේ, හෙලිකොප්පරයක් උඩින් ගියත් ඒක නාමල්ගේ වෑඩක්.
මම මේ ඌට කඩේ යනවා නේමයි.. ඒත් අපි ඔය විදියට මෝඩ මිනිස්සු වගේ හිතන්න ගියෝත් ඒකේන් ප්‍රයෝජනය...