කොල්ලනේ උබලාට අරුනයාත් එක්ක පුද්ගලික ප්‍රශනයක් තියෙනවානම් ඒක වෙනම බේරගනින් පර්සනලි හම්බවෙලා, කොහොමත් ඉන්ටර්නෙට් ෆෝරම් එකක ජීවිතේට දෑකලාවත් නෑති සුදුද කලුද කියලා දන්නේ නෑති මිනිහෙක්ගේ තත්වය මනිනවනම් අපි උබලා ඔක්කොම මෝඩයෝ.
උබලා ඔක්කොම එකතු වෙලා ඌට ගේම දීලා මාර ආතල් එකක් ගන්න හදනවා ඈති, ඒත් ඌ කෑ...