දිනෙන් දින මුළු මහත් ලෝකයටම මහත් පිළිලයක් වෙමින් හිස ඔසවන මුස්ලිම් අන්තවාදයේ බියකරු බව යළිත් සපත කරමින් කෙන්යාවේ නයිරෝබි නුවරදී අති අමානුෂික මනුෂ්යි සංහාරයක් සිදු වූයේ කගේත් හදවත් කම්පාකරවමිනි. නයිරෝබී නුවර විශාල සාප්පු සංකීර්ණයකට කඩා වැදුණු අල් කයිඩා ත්රකස්ථ සංවිධානයට සම්බන්ධ අල් සාහාබ් නැමැති ත්රණස්ථ සංවිධානය එහි සිටි මුස්ලිම් නොවන ජනතාව පීරමින් සී සීකඩ වෙඩි වරුෂා තැබීය. මෙ වන විට 50ට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත. මෙම සිදුවීම පිටුපස ඇති බියකරුම තත්වය නම් මුස්ලිම් නොවන පුද්ගලයින් ප්රසහාරයට ලක් වීමයි. මෙහිදී මොහොමඩ්ගේ අම්මාගේ නම කියන්නට අපොහොසත් වූවන් අමානුෂික ලෙස ප්රේහාරයට ලක්කොට ඇත. මෙම සිදුවීම ඉදිරියේදී මුලු මහත් ලෝකයටම අපේක්ෂා කරන්නට වන අති භයානක ඉරණමක පෙර නිමිත්තකි.