එක පාරක් personal information එකතුකරලා මට්ටු උනා නේද? දැන් ආයිත් නාගන්න වගේ හදන්නේ.....!
හැබැයි ඉතින් මච කතාව සම්පුර්ණ ඇත්ත.iphone පාවිච්චි කරන ඔක්කොගෙම සම්පුර්ණ තොරතුරු එක්ක finger print ඒකත් ගන්න පුළුවන් මේ විදියට.
Privacy protect කරනවා කිව්වට දැන් නම් ෆෝන් වලින් කරන්නෙම මිනිස්සුන්ගේ කැමැත්ත, උවමනාවල්, පෞද්ගලික තොරතුරු හැම දේම කොහොම හරි ක්‍රමයකට එලියට මුදාහරින්න ක්‍රමවේද ඉදිරිපත් කිරීමයි.
අවන්කවම මම නම් මගේ ෆෝන් එක online accounts එක්ක sync කරන්නේ නැහැ.google+, FB, Skydrive, google drive, dropbox, twitter, picasa මෙකි නොකී ඔක්කොටම sync කලාම අයේ ඉතින් පෞද්ගලිකත්වයක් කොයින්ද....?