1. Captain Arjun!!!!!

    මුහම්මද් නබිතුමාණන් ගැන විද්වතුන් ගේ අදහ

    ඔයත් පරණ ඒවා ආයෙත් දානවා නේද :lol:
  2. Captain Arjun!!!!!

    buddhist keyboard weerayo

    දහම හරි විදියට පිළිපදින්නේ නැති වැරදි මාලගත් තියනවා නමුත් අනුන්ට වැරදි නොකර ගොඩාක් දුරට ඉන්න බලනවා
  3. Captain Arjun!!!!!

    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

    මෝඩයෙක් වුනාට ගොනෙක් වෙන්න එපා :no:
  4. Captain Arjun!!!!!

    ජෙසුද නැත්නම් අල්ලද

    ආතල් එක මිස් කරගන්න එපා :no:
  5. Captain Arjun!!!!!

    ජෙසුද නැත්නම් අල්ලද

    හරි උන් කාපුදෙන් පුන්නක්කු:lol: උඹ ඉස්සෙල්ල කියහන්කෝ බලන්න බුදුදහම හැර ගිය හේතුව:oo:
  6. Captain Arjun!!!!!

    ජෙසුද නැත්නම් අල්ලද

    ටිටි ආයෙත් පැටලිලා වගෙයි :sorry:
  7. Captain Arjun!!!!!

    අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

    මේ ඉන්නේ තවත් එල බොක්කක් උඹට කවදත් වරදින්නේ නැහැ මචන් :yes: ;)
  8. Captain Arjun!!!!!

    හන්සිගේ E - ඩයරිය

    ඔහේ ඉන්නවා හංසි කිසි ගතියකින් තොරව,අද පට්ට කම්මැලි දවසක්,කොහොමද ඔය පැත්ත.....
  9. Captain Arjun!!!!!

    හන්සිගේ E - ඩයරිය

    හංසි කොහොමැයි ඉතින් ..:)
  10. Captain Arjun!!!!!

    රත්තරංගෙ ගෝලයින්ට

    උඹලා ආයෙත් පටන් ගත්තද :growl::growl:
  11. Captain Arjun!!!!!

    රත්තරං සහ ඔහුගේ කුහක මැට්ටන්ට

    අලුත් එකක් වෙලා නැහැ පස්සේ කියවන්නම් :sorry:
  12. Captain Arjun!!!!!

    DoNT iNsuLt ..

    වචන නැතෝ :(
  13. Captain Arjun!!!!!

    බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?

    එතකොට මැලේගායිට සුකරයා කියලා කියන එක එච්චචර ගැලපීමක් නැහැයි කියලයි මට හිතෙන්නේ:rofl:fun eka:lol:
  14. Captain Arjun!!!!!

    මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|

    තැන්ක්ස් සිරාජ්:) කාටත් වැදගත් වගේම වැරදි නිවැරදි කරගන්න ගොඩාක් තැන් තියනවා..:yes: වෙලාවක් අරගෙන හොදටම කියවන්න ඕනේ:yes: රෙප් දෙන්න බෙරි ඇයි:eek::sorry:
  15. Captain Arjun!!!!!

    ඇස් ලෙඩ ගැන යමක් |About Pink eye|

    ඒකත් ඇත්ත:yes: ඉස්සෙල්ලම මේ එළකිරි එකත් වහන්න ඕනේ (:Pජොකා) සමහරු රෑට නිදා ගන්නෙත් නැහැල්ලු:yes:

    No contents