වෙන්ඩ තියන දේ වුනා දැන් ඒ ගැන කතාකරලා මෙතන උඹලා හැරගන්න එපා...කව්රුත් මෙතන කතාකරන්නේ වේදනාවෙන් තමයි.. මොකද අතේ තිබිච්ච මැච් එක නිසා... අනික මාලිංග කියලා ඕක ඕන කමින් කලේ නැහැ (කොච්චර සල්ලි තිබ්බත් ) ඒ අවස්ථාවේ ඌ දැකපු ඕනෑම එකෙකුට එක පේන්න ඇති...දැන් ඉතින් අනාගතේ ගැන හිතමු...දැන් ඉතින් ඕවා අමතක...