1. V

    අතේ

    මීගමුවේ උබලගේ පැත්තේ ගෘප් ඒකක් https://web.facebook.com/groups/294307131800867
  2. V

    කෙරවලපිටිය හයිවේ ඒකේ විස්තරයක්

    යටවෙන පැති කනු උඩ ගහන්න තිබුනේ හයිවේ අවුලක් නෑ ක‌ොමිස් තමා අවුල
  3. V

    කෙරවලපිටිය හයිවේ ඒකේ විස්තරයක්

    ඒන්නේ කොහෙන්ද අහලා ටිකට් ද‌ෙන ව‌ෙලාවල් තියෙනවා. එන්ට්‍රන්ස් ඒකකින් ඇතුල් උනාම ඒක්සිට් ඒකෙන් ග‌ෙව්වම හරිනේ බන්. මට හිතෙන්නේ ම‌ොකක් හරි ජිල්මාර්ට් ඒකක් ව‌ෙනවා කියලා.
  4. V

    කෙරවලපිටිය හයිවේ ඒකේ විස්තරයක්

    දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා බන්. කඩලා යන කොට ගාස්තුව වැඩී ග‌ේමක්ද ගහන්නේ කියන ඒක තමයි දැනගන්න ඔන කටුනායක ඉදලා ඒද්දි කෙරවලපිටිය‌ෙන් අහලා දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා ------ Post added on 1689313111
  5. V

    කෙරවලපිටිය හයිවේ ඒකේ විස්තරයක්

    මත්තල - කෙරවලපිටිය - කටුනායකට යනකොට කෙරවලපිටිය‌ෙන් පස්සේ ඒක ඒක දේවල්නේ කරන්නේ. කටුනායක ඉදලා ඒනකොටත් ඒක ඒක විදි. කෙරවලපිටිය‌ෙදි ඒක්සිට් වෙලා කටුනායකට යන්න ආයේ ටිකට් ගන්න ඔන නේද ඇයි ඒහෙම කරන්නේ ? ම‌ෙතන ‌මොකක් හරි වෙන අවුලක්ද ? මත්තල - කටුනායක ඒක ටිකට් ඒකෙන් යන්න බැරිද ?
  6. V

    Short Term FD

    පිරමීඩ තමා
  7. V

    🔴 රනිල්ව බලයට ගෙනාවේ පැතුම් කර්නල් කියලා හිතෙන්නේ මට විතරද ?

    මූ දියවන්නාව ලගට කුලප්පු උන මිනිස්සු ග‌ෙනල්ලා වැඩේ කරන්න හැදුවේ ඒන්න කියලා පස්සේ වීඩියෝ ඩිලීට් කරා. :lol: මූව ඇතුලට දැම්මනේ වැදලා ඒලියට ආවේ දැන් බලපන් ග‌ෝතයා කඩේ යන හැටි :lol:
  8. V

    ONMAXDT SCAM ‌ලොක්කෝ වමාරයි

    :lol: ------ Post added on 1689221312
  9. V

    ඩයලොග් එකට හැමැන්නුවාට පස්සේ

    උබට ගන්න විදියක් කියන්නද ? ඉන්බ‌ොක්ස්
  10. V

    ගොඩ යන්න ඕනෙ.

    මීගමුවේ මාලු තියෙන්නේ ඔන තරම් බිස්නස් කරන්න පටන් ගනින්
  11. V

    ඩයලොග් එකට හැමැන්නුවාට පස්සේ

    අවුට් ඩෝ යුනිට් ඒකට වැඩ බන් උබ දන්නේ නැද්ද කලින් ? අප‌ෙත් ගමට ඉන්ඩෝ ඒකක්වත් නෑ සිග්නල්.
  12. V

    මොකක්දෝ රහසක් තියනවා.

    ඔක ගෝලීය ‌දේශපාලනයේ ග‌ේම් ඒකක් රාජපක්ෂලා ගෙදර යවන ඒක රනිල් බලයට ග‌ේන ඒක. සාමාන්‍ය මිනිස්සු ඔය වගේ ද‌ේවල් වලදි පාවිච්චි වෙනවා. මහින්ද‌ගෙ වයස එක්ක ඉස්සර වගේ කන්ටැක්ට් හදලා ග‌ේමක් ගහන්න බෑ. ගෝටාගමට ගහන්න ගියෙත් ඔය වටේ ඉන්න හරක් උන්ව කුලප්පු කරලා මිසක් ඔක මහින්දගේ තීරණයක් න‌ෙව‌ෙයි. මිනිස්සුන්ව...
  13. V

    VAT 69 1L කීයද දැන් ?

    ලීටර් කීයද පුලුවන් බන් ? පාටියකට bump ------ Post added on 1689611827
  14. V

    Dr.Viranjith (Aura Lanka)

    ච‌ොපර් තියෙනවා ෆෙස්ටිවල් වලට ග‌ේනවා විනාඩි දහය දොලොස්දාහක්ද ක‌ොහෙද
  15. V

    ඉන්දියාව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලොත් ලංකාවට කුමක් සිදු වේද? විස්තර -https://youtu.be/A0ahYE-5UYg

    ඔක ‌න‌ේවේ මේක නම් මරු. මේ විදියට නවත්තන්න පුලුවන් ඉන්දියාවේ උන් කුලප්පු කර ගමන්
  16. V

    Dr.Viranjith (Aura Lanka)

    ඔය කාල සීමාවේ රාජපක්ෂ නම දාගෙන ග‌ේම් ගහපු ඒක තමයි ග‌ොඩක් උන් කරේ. දන්න උන් දන්නවනේ ඒ කාලේ. ගෙම් ගහන්නේ නැතුව ලංකාවේ ක‌ෝටිපතියො ව‌ෙන්නත් බෑ. ඒක රූල් ඒකක්
  17. V

    තවමත් හෙළි වන ගීසා හි මහා පිරමීඩ කතා

    mummy nethilu phyramid wala. mummy pitalu tibune.
  18. V

    VAT 69 1L කීයද දැන් ?

    :confused:

    No contents