1. V

    ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නෑත්තෙ ඇයි?

    ඉහල තැන්වල ඉන්න බහුතරයක් උන්ගේ මී මුත්තලා සිංහලු සුද්දට පාව දුන්න උන්නේ. :lol:
  2. V

    නායනතාරා වික්‍රමාරච්චි /// Girl in red 🥰🥰🥰

    ඇන්ටි පාරක් වගේනේ බන් දැන්
  3. V

    ක්‍රිප්ටෝ පේමන්ට් ගේට් වේ ඒකක්

    ක්‍රිප්ටෝ වලින් පේමන්ට් කරන්න පුලුවන් සයිට් ඒකක් හදන්න අයිඩියා ඒකක් තියෙනවා. ඒ පී අයි ඒකක් යූස් කරන්න ව‌ෙයිද ? හදපු අය ඉන්නවද ? bump ------ Post added on 1688972544
  4. V

    Questions කොල්ලෙක්ට කසාද බදින්න හොදම වයස කීයද උබර්ලා හිතන්නෙ

    මට ක‌ෙල්ලෙක්ව ඒපා උනා කන කෑම දැකලා :lol: ම‌ෙකි කන කෑමට ක‌ොහෙන් නඩත්තු කරන්නද කියලා :lol:
  5. V

    Mr Koththu -Improved වුණ වැරදි අඩුපාඩු හදාගන්න ගමන්

    ප‌ොර සභාපති උනා න‌ේද පලාත් පාලන ආයතනයක ? ක‌ොලඔ ඒරියා ඒක‌ේ ඉතින් සල්ලිද හ‌ොයන්න බැරි ඒහෙම උනාම :confused: දෙසැම්බර් ව‌ෙද්දි බ්රාන්ච් තිහක් අරිනවලු ක‌ෝටි කීයක් ඔනද බලපන්කෝ ඒතකොට :lol:
  6. V

    ONMAX වැඩ පෙන්වයි නැවතත් තෙල බෙදයි

    :lol: :confused: ------ Post added on 1688976866
  7. V

    3rd party student show money වෙන්නේ කොහොමද ?

    ඒෆ් ඩී ඒකෙන් ල‌ොන් ඒක ගත්තම ඒෆ් ඩී ඒක හ‌ොල්ඩ් කරනවනේ බන් ?
  8. V

    අර කෙල්ලට වන්දියක් ගන්න බැරිද

    අපරාධ නඩු දාන්න පුලුවන් ක‌ේස් ග‌ොඩක්.
  9. V

    Mr BMG Dating Sri Lankan Girls in Colombo කල්ලා කෙල්ලන්ට ටෝක් කරනවා 🤣

    මුන්ව කිඩ්නැප් කරන්නේ නැද්ද ක‌ොලබ පාතාලේ උන් :rolleyes:

    No contents