කෙරවලපිටිය හයිවේ ඒකේ විස්තරයක්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මත්තල - කෙරවලපිටිය - කටුනායකට යනකොට කෙරවලපිටිය‌ෙන් පස්සේ ඒක ඒක දේවල්නේ කරන්නේ. කටුනායක ඉදලා ඒනකොටත් ඒක ඒක විදි. කෙරවලපිටිය‌ෙදි ඒක්සිට් වෙලා කටුනායකට යන්න ආයේ ටිකට් ගන්න ඔන නේද ඇයි ඒහෙම කරන්නේ ? ම‌ෙතන ‌මොකක් හරි වෙන අවුලක්ද ? මත්තල - කටුනායක ඒක ටිකට් ඒකෙන් යන්න බැරිද ?
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඔතන හයිවේ තුනක් තියෙනවානේ.
    දක්ෂිණ අධිවේගය, කඩවත පිටත වටරවුම, කටුනායක අධි වේගය.

    සමාගම් තුනකට ඕවගේ මුදල් යනවා ඇත්තේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    කෙරවලපිටියට එනකන් ගාන ගෙවලා,එතනින් දෙන ටිකට් එක අරන් යන්න.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔතන හයිවේ තුනක් තියෙනවානේ.
    දක්ෂිණ අධිවේගය, කඩවත පිටත වටරවුම, කටුනායක අධි වේගය.

    සමාගම් තුනකට ඕවගේ මුදල් යනවා ඇත්තේ.
    දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා බන්. කඩලා යන කොට ගාස්තුව වැඩී ග‌ේමක්ද ගහන්නේ කියන ඒක තමයි දැනගන්න ඔන

    කෙරවලපිටියට එනකන් ගාන ගෙවලා,එතනින් දෙන ටිකට් එක අරන් යන්න.
    කටුනායක ඉදලා ඒද්දි කෙරවලපිටිය‌ෙන් අහලා දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා
    ------ Post added on Jul 14, 2023 at 11:08 AM
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    කටුනායක ටිකට් system එකයි දක්ෂිණ එකයි 2ක්. අනික පෑලියගොඩිනුයි සීදූවෙනුයි ඇතුලට එද්දි ටිකට් දෙන්නෙ නෑ. ඒවත් අතනින් වෙන් කරල තමයි යවන්නෙ. දැන් ඒ තැන්වලිනුත් ටික්ට් දෙන්න ටිකට් counter හදන්න යන්නෙ.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කටුනායක ටිකට් system එකයි දක්ෂිණ එකයි 2ක්. අනික පෑලියගොඩිනුයි සීදූවෙනුයි ඇතුලට එද්දි ටිකට් දෙන්නෙ නෑ. ඒවත් අතනින් වෙන් කරල තමයි යවන්නෙ. දැන් ඒ තැන්වලිනුත් ටික්ට් දෙන්න ටිකට් counter හදන්න යන්නෙ.
    ඒන්නේ කොහෙන්ද අහලා ටිකට් ද‌ෙන ව‌ෙලාවල් තියෙනවා. එන්ට්‍රන්ස් ඒකකින් ඇතුල් උනාම ඒක්සිට් ඒකෙන් ග‌ෙව්වම හරිනේ බන්. මට හිතෙන්නේ ම‌ොකක් හරි ජිල්මාර්ට් ඒකක් ව‌ෙනවා කියලා.
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ඒන්නේ කොහෙන්ද අහලා ටිකට් ද‌ෙන ව‌ෙලාවල් තියෙනවා. එන්ට්‍රන්ස් ඒකකින් ඇතුල් උනාම ඒක්සිට් ඒකෙන් ග‌ෙව්වම හරිනේ බන්. මට හිතෙන්නේ ම‌ොකක් හරි ජිල්මාර්ට් ඒකක් ව‌ෙනවා කියලා.
    ඔව් හයිවේ එකේ නොගිහින් හිටපන්.
     
    • Haha
    Reactions: gpnuwan and 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,382
    113
    මත්තල - කෙරවලපිටිය - කටුනායකට යනකොට කෙරවලපිටිය‌ෙන් පස්සේ ඒක ඒක දේවල්නේ කරන්නේ. කටුනායක ඉදලා ඒනකොටත් ඒක ඒක විදි. කෙරවලපිටිය‌ෙදි ඒක්සිට් වෙලා කටුනායකට යන්න ආයේ ටිකට් ගන්න ඔන නේද ඇයි ඒහෙම කරන්නේ ? ම‌ෙතන ‌මොකක් හරි වෙන අවුලක්ද ? මත්තල - කටුනායක ඒක ටිකට් ඒකෙන් යන්න බැරිද ?
    Google maps daagena drive karapan aulak ne etakota.

    also paarey saththu marila hitiyoth dada mas hoddak hadaganna kiyala ekathu karanna ehema epa. ewa Lal kantha book karala iwarai 🤭 🤭
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Google maps daagena drive karapan aulak ne etakota.

    also paarey saththu marila hitiyoth dada mas hoddak hadaganna kiyala ekathu karanna ehema epa. ewa Lal kantha book karala iwarai 🤭 🤭
    යටවෙන පැති කනු උඩ ගහන්න තිබුනේ හයිවේ අවුලක් නෑ ක‌ොමිස් තමා අවුල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,684
    113
    ඔයා කෙරවලපිටියෙන් එලියට දාල ජා ඇලට ගියොත් ? එතකොට ටිකට් එකේ ගැන අඩුයි.. කටුනයකටම දුන්න නම් ඔයාට පාඩුයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන හයිවේ තුනක් තියෙනවානේ.
    දක්ෂිණ අධිවේගය, කඩවත පිටත වටරවුම, කටුනායක අධි වේගය.

    සමාගම් තුනකට ඕවගේ මුදල් යනවා ඇත්තේ.

    මොන සමාගමට ගියත් අන්තිමට කොටසක් රාජපුක්ෂ සහෝදර සමාගම (පුද්ගලික) ට යනව ඇති.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,684
    113
    කටුනායක ඉදලා ඒද්දි කෙරවලපිටිය‌ෙන් අහලා දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා
    ඔයා ටිකට් එකක් නැතුව කොහෙන් හරි exit වෙන්නව එනවා නම්, ඔය කටුනායක හෝ පෑලියගොඩ දෙකෙන් එකකින් ඇතුලට යන්න ඕනේ. කොහෙන් ඇතුල් උනත් සමාන ගාස්තුව..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා බන්. කඩලා යන කොට ගාස්තුව වැඩී ග‌ේමක්ද ගහන්නේ කියන ඒක තමයි දැනගන්න ඔන

    කටුනායක ඉදලා ඒද්දි කෙරවලපිටිය‌ෙන් අහලා දිගටම ඒක ටිකට් ඒක දීපු ව‌ෙලාවල් තියෙනවා
    ------ Post added on Jul 14, 2023 at 11:08 AM
    ගාස්තු වැඩිවීමක් නෑ
    කොටස් වශයෙන් ගෙවපුවා එකතු කලාම ගාස්තුව හරියට බැලන්ස් වෙලා තියෙන්නේ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    exit unoth itin aye enter wenna ticket ganna oni thama ban.
    ඇයි බන් ඉතින් හයිවේ එක ඇතුලෙම ඒක්සිට් ව‌ෙන්නේ ?

    ගාස්තු වැඩිවීමක් නෑ
    කොටස් වශයෙන් ගෙවපුවා එකතු කලාම ගාස්තුව හරියට බැලන්ස් වෙලා තියෙන්නේ
    නෑ වෙනස් ව‌ෙනවා
    ------ Post added on Jul 14, 2023 at 12:53 PM
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    othana case eka paliyagodin recipt ekak denne naa. e hinda thamai kerawalapitiyen excit karala recipt ekak denne nattan maththalin apu kenek recipt ekak nattan peliyagodin awa kiyala ticket kadanna wenne

    anika katunayaka hiway ekata ETC thiyanawa
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    eka digatama yanna puluvan eth eka ethuleme exit vela ayema ethulata yanna one, tickets ganna one ne.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ