මොන මඟුලට ගියත් ඕලෙවල් ඕනෙ වෙනවනෙ බං.. ඔය මොකක් හරි කරන ගමං එහෙං මෙහෙං පාඩම් කල්ල ලේසි විශයන් ටිකක් තෝරගෙන ඕලෙවල් කරල දැම්මනං හොඳයිනෙ බං :yes:
අනික ඕලෙවල් එහෙම කරන්න අමාරු ඒ කාලෙ මොලේ පොඩි නිසානෙ බං :yes:
විසි ගානක් ගියා කියන්නෙ ඒ මට්ටමට වඩා සෑහෙන්න වර්ධනය වෙන්න කාලෙනෙ :yes:
ඒ නිසා ගේමක් නැතුව...