


ඒකෙනම් ගිය සතියෙ ව්අගේ මැක්ස් ආවෙ 800kBps දැන්නං කොහොමද දන්නෙ නෑ..
උන් දවස් ගනං තියාගෙන සීඩ් එන එන වෙලාවට අදිනව
අනික අපි බාපු එක තව කවුරු හරි බාලනම් අපිට බෑවෙනකංබලං ඉන්න ඕනෙ.. කෙලින්ම ඒකම අපේ අකෞන්ට් එකටත් ලින්ක් කල්ල උන් දෙන්නෙ 
ෆර්ක් වල දවස බාන්න පුළුවන් මැක්ස් 1GB වගේ.. ඊට වඩා බෑ.. 
හයු එක වැඩ කුකුලොහ්...
එවෙලෙම බාගන්න නම් මං කරන්නෙ එපිසඩ් එකින් එක හොයල ෆයිල්ස්ට්‍රීම් එකට දාල බාන එක..
1ජීබී වලට අඩු ඕනෙ එකක් බෑවෑකි.. ස්පීඩ් එනව 16mbps වුනත්
රිසියුම් කරන්නත් පුළුවන්
සතිගනං වගේ බාන්න ෆිල්ම් එකක් වගේනම් හයු එකට දාල බානවඒකෙනම් ගිය සතියෙ ව්අගේ මැක්ස් ආවෙ 800kBps දැන්නං කොහොමද දන්නෙ නෑ..
සීඩ්ස් අඩු එකක් වගේනම් furk වලට දාල බානවඋන් දවස් ගනං තියාගෙන සීඩ් එන එන වෙලාවට අදිනව
අනික අපි බාපු එක තව කවුරු හරි බාලනම් අපිට බෑවෙනකංබලං ඉන්න ඕනෙ.. කෙලින්ම ඒකම අපේ අකෞන්ට් එකටත් ලින්ක් කල්ල උන් දෙන්නෙ
අද ගේම් ඔෆ් ත්‍රෝන්ස් 4වෙනි සීසන් එකම බෑව ෆයිල් ස්ට්‍රීම් එකෙන්ෆර්ක් වල දවස බාන්න පුළුවන් මැක්ස් 1GB වගේ.. ඊට වඩා බෑ..
![]()
හයිව් දැන් ලිමිටඩ් කුකුලොහ්
ෆර්ක් එකෙන් දෙන්නෙ 1 gb නෙ. ඒක ඩයලොග් පැය දෙකේ එවුවට හරි යන්නෙ නෑ.හැබැයි ෆර්ක් තමා බෙස්ට්.ෆයිල්ස්ට්‍රීම් වැඩිය ට්‍රයි කොරල නෑ. ඒක හොදයිද බන්? ඒකෙ අවාසි මොනාද බන්?

ඒක තමා වාසිය..

දැන් හයිව් එකත් ඉවරනෙ. දැන් කට්ටිය මොකෙන්ද ටොරන්ට් ඩිරෙක්ට් කර ගන්නෙ. එපා වෙලා බන් ඉන්නෙ. ටීවී සීරීස්,ෆිල්ම්ස් ගොඩක් තියෙනවා බාන්න.
Direct link soya denu labeඔව්.. kbb 50ට ෆර්ක් මදි
ෆයිල්ස්ට්‍රීම් එකේ එකම අවාසිය එක පාර 1කට වඩා අපේ කොමට ඩව්න්ලෝඩ් කරන්නත් බෑ, ටොරන්ට් එකක් ඒකට දාගන්නත් බෑ..
දාපු එකක් දවස් 3ක් ඇතුලත බාගන්න ඕනෙ. දවස් තුනකිං පස්සෙ ඒක උන් අයිං කරනව..
අනික දාන ටොරන්ට් එක 1GB වලට වඩා අඩුවෙන්න ඕනෙ..
ඔය ටික තමා අවාසි...
ෆුල් ස්පීඩ් එක එනව.. ඇතිවෙනකං බෑවෑකි.ඒක තමා වාසිය..
මමනං kbb 50 දැම්මාම වැඩියෙන්ම බාන්න ෆර්ක් එකෙන්
kbb 50 දාන දවසට කලින් ෆයිල්ස්ට්‍රීම් එකට ඕනෙ ටික බාල තියාගන්නව
මොනාද බං හයු වල දැන් තියෙන ලිමිට් :O
) කොහොමද බන් kbb 50 න් ෆර්ක් එකෙන් ඩවුන් කරන්නෙ 1 ජීබී නෙ තියෙන්නෙ. 50 ට 4 ජීබී වත් බෑවෙ නැත්තන් වැඩක් නෑ බන්.
oni tv series monawada kiyapanDirect link soya denu labe



හයිව්, ෆර්ක්, ෆයිල්ස්ට්‍රීම් කියන්නෙ මොනාද ?
මම හරියට ඒවයින් ඩවුන්ලෝඩ් කරන්ඩ දන්නෑ..
අපිටත් කියල දෙන්ඩ..![]()
oni tv series monawada kiyapanDirect link soya denu labe
1 GB වලට වඩා අඩුවෙන්න ඕනෙ එක තමා අවුල. Interstellar ටොරන්ට් වලින් දැම්මා බෑවෙන්නෙ. seed තියේ 30000 ක් ද කොහෙද. හැබැයි ස්පීඩ් එක දැක්කම වහ කන්න හිතෙනවා.
මොකක්ද බන් අර ෆයිල්ස්ට්‍රීම් එකේ ටොරන්ට් බැරි කතාවක් කිවුවෙ. ("ටොරන්ට් එකක් ඒකට දාගන්නත් බෑ..") කොහොමද බන් kbb 50 න් ෆර්ක් එකෙන් ඩවුන් කරන්නෙ 1 ජීබී නෙ තියෙන්නෙ. 50 ට 4 ජීබී වත් බෑවෙ නැත්තන් වැඩක් නෑ බන්.
උබ අප්ඩේට් එකෙන් පස්සෙ හයිවු පැත්තෙ ගියෙ නැද්ද?![]()

ඊට අඩු ඒව බෑවෑකි..

දාල ඩව්න්ලෝඩ් ඔබපං..හැබැයි මැග්නට් ලින්ක් එක දැම්මාම මැග්නට් පාසින්ග් කියල ටික වෙලාවක් වැටිල තියෙනව.. ඊට වඩා ඉක්මන්ට් ටොරන්ට් ෆයිල් එක කොමට බාගෙන ඒ ෆයිල් එක ඔය රතු ඉර තියෙන තැනටම ඇදල දානව 



හයිව්, ෆර්ක්, ෆයිල්ස්ට්‍රීම් කියන්නෙ මොනාද ?
මම හරියට ඒවයින් ඩවුන්ලෝඩ් කරන්ඩ දන්නෑ..
අපිටත් කියල දෙන්ඩ..![]()
එහෙම දීල add download එබුවාම උන් බාන්න පටං ගන්නව
දවස් ගනං වුනත් බානව සීඩ් නැත්තං
ඒකයි හොඳේ 










iyeda koheda releasewune thama order kale naෆෝන් එක පැමිණියද?![]()

මංනං ඉන්ටස්ටෙලර් එක මයික්‍රොmkv එකේ උන් දුන්නු 600 එකබෑවෙ
ෆයිල්ස්ට්‍රීම් වල බැරි 1GB වලට වඩා වැඩි ටොරන්ට් බාන්න විතරය්.ඊට අඩු ඒව බෑවෑකි..
මුලින්ම ෆයිල්ස්ට්‍රීම් පලයං.. ගිහිං ලොග් වෙයං. අකෞන්ට් එකක් නැතුව බෑ
වම්පැත්තෙ උඩම ලොගින් තියේ
![]()
ඊට පස්සෙ ඔන්න ඔය රතු ඉරක් දාල තියෙන තැනට ටොරන්ට් එකේ මැග්නට් ලින්ක් එක දාපංදාල ඩව්න්ලෝඩ් ඔබපං..හැබැයි මැග්නට් ලින්ක් එක දැම්මාම මැග්නට් පාසින්ග් කියල ටික වෙලාවක් වැටිල තියෙනව.. ඊට වඩා ඉක්මන්ට් ටොරන්ට් ෆයිල් එක කොමට බාගෙන ඒ ෆයිල් එක ඔය රතු ඉර තියෙන තැනටම ඇදල දානව
ඔය යටින් තියෙන්නෙ මං අද බාපුව
මං ෆර්ක් එකෙන් ගන්නෙ සීඩ් නැතිම ඒවයි පොඩි ඒවයි විතරයි
නැත්තං හයු එකයි ෆයිල්ස්ට්‍රීමයි තමා![]()