එක පාර මැරෙන්නෑ පොඩ්ඩ පොඩ්ඩනෙ ලං වෙන්නෙ එතකොට වැඩි වෙන රස්නෙට මිනිස්සු ටික ටික පරිණාමය වෙනව අන්තිමට වෙන්න බැරි තත්වයක් එනව එහෙම්ම වඳ වෙලා යනව :yes: :yes:
එතකොට මහ ලොකු අමාරුවක් දැනෙන්නෑ :yes: :yes:
පිච්චිලා මැරෙන එකත් ඒ හැටි වෙලාවක් යන්නෑ බං ISIS එකෙං මනුස්සයෙක්ව කූඩුවකට දාල ගිණි තියල මරණ වීඩියෝ...