ඇයි අපි දෙන්න එකෙක් නං තෝ වෙන් කරන්නද අහන්නෙ ? තෝ දැන් දොස්තර කෙනෙක්ද ඔපරේශන් කරන්න ? අපි දෙන්න එකෙක් බැරි නං තුන් දෙනෙක් වුනත් තොට ඒකෙන් වැඩක් නෑනෙ. ඒක අපි දෙන්න බලාගන්නං. දැන් තෝ මේක දැම්මෙ කාඩ් එකේ ප්‍රශ්නෙට උත්තර ගන්නනෙ. උත්තරේ හම්බවෙලා නෙ තියෙන්නෙ ඉතිං දැන් පලයං වෙන වෙන රෙද්දවල්...