අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ...