ebay වැඩ්ඩන් ගෙන් උදව්වක්
මචන් ලා මට පොඩි උපදෙසක් ඕන
අපි පිටරට බයර් කෙනෙක් ට මෙහෙන් බඩුවක් විකුනනකොට
1. අපේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ගන්නේ කොහොමද? මගේ malysian paypal එකක් තියනවා. එකෙන් මගේ ලංකාවේ බැංකුවට සල්ලි ගන්න පුලුවන්ද?
2. shipping cost එක calculate කරන්නේ කොහොමද? උදාහරනයක් විදියට...