රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ...