මෙක ඇත්තක් වෙන්න අමාරුයි. පුරා විද්‍යාඥයෙක්ට වැදගත් දෙයක් සැගවීමෙන් ලැබෙන දෙ මොකද්ද? ඕනෙම පුරා විද්‍යාඥයෙක් බලන්නේ ලොකෙට අමතක වෙලා ගිය දෙයක් ආපහු හෙලි කරන්න මිසක් හොයාගත්ත දේවලුත් හන්ගන්න නෙවෙයි. සි.පි.බෙල් කියන්නේ ලන්කාවේ පුරා විද්‍යාව වෙනුවෙන් සැහෙන මෙහෙයක් කරපු කෙනෙක්.
අනික සිගිරිය හැදුවේ...