සීයාගේ ධාතු පරීක්ෂාව
ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා...