ලසිත්, නුවන්, තිසර, කපු නෑ
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එළැඹෙන වසරට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අස්සන් කිරීමට නියමිත නව කොන්ත්‍රාත්තු හේතුවෙන් පෙර වසරේ ගිවිසගත් මුදලට සාපේක්‍ෂව අඩු මුදලක් ලැබෙන බවට ක්‍රීඩකයින් පැත්තෙන් චෝදනා මතුවීම නිසා දෙපාර්ශ්වය අතර අර්බුදයක් නිර්මාණය වී තිබුණද...