කෙල්ල ලස්සන කොල්ලන්ට කන්න වෙන කටු
1. අම්මා
කෙල්ල සෙක්සි නං ඉතිං මුලින්ම කතා අහන්න වෙන්නෙ අම්මගෙන්. “මොනවද ඒ ගෑනු ළමයගෙ ඇඳුම්. ඇයි පපුව එච්චර පුම්බගෙන. ඔහොම කොහොමද පාරකවත් යන්නෙ. තාත්ත වගේමනෙ ඉතිං පුතත්. දැක්ක ගමන් වහ වැටීගෙන යන්න ඇති. පොඩ්ඩක් මොලේ කල්පනා කරනවා. කලිසමේ තැන් තුනක් විතර පැලිලා...