ගිටාර්_ටැබ්ස්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ල උබල ළඟ තියෙනවා ද පරණ ලස්සන සින්දුවල ගිටාර් ටැබ්ස් ගන්න? :D:D තියෙන උන් බෙදාහදාගන්න කැමති නම් දාපල්ලකෝ....කොර්ඩ්ස් ලංකා එකේ තියෙන්නේ පට්ට පොඩ්ඩයි..ලස්සන සින්දු නැහැ..මෙලෝ රහක් නැති සින්දු තමා...:(

    අනිත් එක ඇයි මේ වගේ ඒවා හොයාගන්න අමාරු? :sorry: මම දැකල තියෙනවා ගොඩක් උන් ගහනවා..එත් නෙට් එකේ හෙව්වොත් හොයාගන්න නැහැ...නිකන් ඉන්න වෙලාවට ආතල් එකක් ගන්න ඔය තියෙනවනම් උබල ළඟ තියෙන ඒවා දාපල්ලා තරහ නැතිව..:):):)

    බම්ප් එකක් දාල සහයෝගයක් දෙන්න..හැමෝටම 12+ ගානේ දෙනවා..:yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oni ewa kiyapan

    එහෙම ස්පෙෂලි එකක් කියල නැහැ මචන්...මොනාහරි පරණ හෝ අලුත් සින්දු ලස්සන ඒවා..ආතල් එකට ගහන්න..සහ ඉගෙන ගන්න...:)


    උබ ළඟ මොනවද තියෙන්නේ? :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් හොයනවා බන් ..ඔහේ නැහැ හොයාගන්න
     

    harshajayman

    Member
    Jul 30, 2011
    28
    5
    0
    25 Edward Jayakody songs with lyrics and chords here

    http://www.sinhalasongbook.com/category/edward-jayakody/page/2/
    edward-jayakody.jpg