තමුංට ඔය විදිහට තමුංගේ අම්මා තාත්තාව උනත් පාවා දෙන්න පුළුවං ඇති නේද............
ආගම වෙනස් කරන්න ඕන නැහැ හරියට ජීවත් වෙන්න.............
බුද්ධ දර්ශනය පිලිගත්තොත් තමංට මිසක් අනුංට නෙමේ ඒකේ සහනය තියෙන්නේ............
බුද්ධ දේශනාවේ තියෙන්නේ හරියට ජීවත් වෙන්න ඕන විදිහ..............
ඕනම කෙනෙක්ට පුළුවං...