අපි බලමු.............
එයා වැරැද්ද පිලිගත්තානං එච්චරයි............
මාව නං හොරුංගේ ගානට දාලා හංවඩුගහන්න අමාරුවෙයි ටිකක්...............
මොකද මම හැම වෙලාවෙම අසාධාරණය වෙනුවෙන් කතා කරනවා.............
ඒ වෙලාවට මම ආගම, ජාතිය, කුලය, තරාතිරම ගැන බලන්නේ නැහැ..........
කවුරු වුනත් වැරද්දැක් කලොත් ඒක...