1. Prabasha

    🔴 BREAKING NEWS 🔴 ජාතිකරූපවාහිණි - අරගල සජීවී විකාශය

    This is too much some one has to stop this madness. Are they trying to Rob these properties?
  2. Prabasha

    නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

    මන් නම් කියන්නේ මූට දැන් ජනාධිපති වෙන්න දෙන්න තියෙන්නේ. හම්බවෙන එකට මෙක ගොඩ දාන්න බැ නේ එකම කෑමක් තම තියෙන්නේ, දැන් නම් ගු බයේ වෙව්ල වෙව්ල ඇත්තේ අනිත් උන් ගන්න කිවුවට මූටනෙ ගුටි කන්න වෙන්නේ පවු අසරණයා ගුටිකද්දි අනිත් උන් shape වෙයි.
  3. Prabasha

    ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා

    ඌ අමු මෝඩයෙක් නිසා
  4. Prabasha

    වෙන කිසිවෙකු යෝජිත නෑ.. සජිත් 09 වන විධායක ජනාධිපති කරන්න සියළු දෙනා එකග වෙන්න සාකච්චා..

    ඒකත් හොඳයි ඕකත් නන්දසේනට නොදෙවෙනි විඳියට පජාත විඳියට තමා යන්න වෙන්නේ. දැන්නම් ගු බයේ අත්තේ අනිවා කෑමක් නේ කන්න තියෙන්නෙ මොකා ආවත් මේක ගොඩ දාන්න බැ නේ.
  5. Prabasha

    ලංකාව අඩුකුලේ එවුන්ගේ පාලනයට නතුවෙයි

    22 ශත වර්ෂයේ ශ්‍රී ලංකාව වැටුණේ නන්දසේන නමැති මොඩ පාලකයාගේ මොඩ වැඩ නිසා කියලා පස්සේ කාලෙක ඉස්කොලේ එහෙමත් උගන්නයි නේද බන්.
  6. Prabasha

    අරලියගහ මැදුරත් වනසති : තැන තැන ගුල් හාරති

    Terrible, pathetic situation, this country will remain like this hell hole for generations for sure.
  7. Prabasha

    මල්ලිගේ ෆෝන් එකේ

    සැකකාරිය පරික්ෂා කරන්න වෙයි ඒ දෙක එයාගෙමද කියලා
  8. Prabasha

    Prepare your passport soon 😑😐😕🙁

    Definitely this country can not be recover with these kind of peoples better to leave before wast your life in here.
  9. Prabasha

    ඩරාස් එකෙන් බඩු දාන්න එපා

    Man nam daddi set ekak ekka ekatama danne 7000 withara wenna vouchers delivery offers watunama delivery nikanma free wenawa thawa daraz collection point ekakata dammoth thawa adu wenawa Me wage
  10. Prabasha

    ඩරාස් එකෙන් බඩු දාන්න එපා

    ගොඩක් ඒවා අඩුයි පරිප්පු 1kg rs600 මිරිස් 1kg 1600 වගේ තිබ්බ last week
  11. Prabasha

    සිරසෙන් ෆොර්ම් කරන සජියා රටේ නායකත්වයට සුදුසුද

    ඔය ගොනා නම් හරියන්නේ නෑ ඕක ආවත් නන්දයාට උන වැඩේම තමා වෙන්නේ
  12. Prabasha

    🛑 නන්දසේන ‍රීලා තියෙන්නේ AC ලැට් එක්ක

    https://www.gossiplankanews.com/2022/07/president-house.html?m=1
  13. Prabasha

    New born baby help

    Congratulations to the parenthood, this is normal no need to worry. Now 8 months same story
  14. Prabasha

    ජනපති සවස ඉල්ලා අස්වන ලකුණු - සජිත් ප්‍රමුඛ සර්වපාක්ෂික ආණ්ඩුවක්?

    සජිත් එන්නේ නැ ඌ ගු භයයි ආවොත් ඌටත් මේකමයි වෙන්නේ දේශපාලනය ඉවරයි
  15. Prabasha

    රටේ පෙට්‍රල් මැනේජ් කරන හැටි

    https://lankacnews.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8-%e0%b6%b8%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%87%e0%b6%b4%e0%b7%8a-%e0%b6%91/
  16. Prabasha

    ඇලුමිනියම් පැන්ට්‍රි කබර්ඩ් HELP

    Granite ekata yana gana wadi tile ekak balanna thiyenawada danne na 4x2 ewa thibba issara man damme ekak

    No contents