Vehicle එකේ number එකට fuel දෙන system එකක් තාම හදන්න තියෙන්නේ හැමොටම fuel දෙන්න බැරිනම්, නැත්තන් දවල්ට වැඩ කරන උන්ට fuel ගන්න බැ පෝළිම්වලට set වෙද්දී fuel ඉවරයි දැනට job නැති උන් three wheel කාරයෝ වගේ උන් මේක business එකක් කරගෙන තියෙන්නේ උන්ගේ job එකට කෙල උනාට රටේ අනිත් මිනිස්සු පලි නැනේ මොකා...