1. Prabasha

    PEO TV උදව්වක්

    It's easier to watch the game in YouTube
  2. Prabasha

    මන් යනවා

    කොහොමත් ඉස්සරහට දැනට නිකන් දෙන ඒවා සීමා කරන්න වෙයි අකැමැත්තෙන් උනත්
  3. Prabasha

    ලන්කාවෙ කොච්චර රට ගිහිම්ද?

    Qualification නැති උන් තමා යන්නේ නැත්තේ උන්ට යන්න විඳියක් නැනේ මෙහෙ ඉන්න එක තාම හොඳ. Qualifications තියෙන උන්ට යන්න try හරි කරන්න පුළුවන්. ආයේ අනිත් රට වල කට්ටිය කොහොමද ඉන්නේ කියලා දන්නේ නැති අයත් යන්නේ නැ මෙහෙ හොඳයි කියලා ඉන්නවා. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ qulity of life එක ගන්න බැරිනම්...
  4. Prabasha

    ඇයි බං සමහර සිංහලු ලංකාවට කෙලවිලාම යනවට කැමති?

    මේක බින්දුවටම වැටුණොත් තාම මේක ගොඩගන්න කට්ටියට හිතෙන්නේ නැත්තන් මෙක හදන්න බැ
  5. Prabasha

    සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

    https://www.gossiplankanews.com/2022/06/health-sector-friday-fuel-shed-list.html?m=1
  6. Prabasha

    රාජ්‍ය සේවය ජනතාවට බරක් ද?

    Not only government lot of srilankans are not giving enough support to the our economy and the government has no idea about how to involve them.
  7. Prabasha

    Fuel queue

    ඊළඟ පාරත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩයෙක්ම තමා එන්නේ මොකද මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහලුන්නේ
  8. Prabasha

    Fuel queue

    දේශපාලුවො රටට කරපු තරම තාම රටේ ඉන්න උන් fuel වලට මරාගන්නව අරුන් අතාල් එකේ එක බලන් ඉන්නවා දේශපාලුවො ගැන දැන් වැඩි දෙනෙකුට මතකයක්වත් නැ
  9. Prabasha

    Fuel queue

    තමන්ට ඕනෙ ප්‍රමාණයටත් වඩා ගත්තම අනිත් උන්ට මදි වෙනවා මේ රට හදන්න බැ මේක පාළනය කරන උනුත් එකයි ඉන්න උනුත් එකයි With the current technology I think we can implement this method quickly Government can get vehicle informations through rmv database ------ Post added on 1655639219
  10. Prabasha

    Fuel queue

    මෙච්චර කලයක් මේක පාලනය කරපු උන්ගෙ වැඩ නිසා තමා මේක වෙන්නේ. මිනිස්සුන්ගේ job එකට කෙල වෙද්දී උන් ආදායම් මාර්ග හොයනවා දැන් three wheelers කාරයෝ වැඩි හැරියක් කරන්නේ petrol ඇදලා වැඩි ගානකට විකුණන එක.
  11. Prabasha

    Fuel queue

    මෙක කලොත් හරි නැත්තන් මේ වැඩේ කරන්න බැ හැම එකාටම හැමවෙලේම පෝලිමේ ඉන්න බැහැ ඉන්න පුළුවන් එකා ඉඳලා ගහගෙන black market එකේ විකුණනවා ඉන්න බැරි එකා යද්දී petrel ඉවරයි
  12. Prabasha

    Fuel queue

    These things needed to stop,due to this lot of peoples can't get their fuel.
  13. Prabasha

    📛තෙල් දුන්නෙ නැත්නම් පිලිකා රෝහලත් බිඳ වැටෙයි..

    මේ දවස් වල three wheel කාරයෝ නම් petrol ගහනවා ඉවරයක් නැ, ගහනවා ආයේ අඳිනවා ආයේ ගහනවා මේ යන විඳියට ගියොත් මුන්ට අරාබියටත් තෙල් දෙන්න පුළුවන් වෙයි. මුන් නිසා පෝළිම්වල දිග වැඩිවෙනවා.
  14. Prabasha

    Bloody Doctors

    https://m.facebook.com/palliativeCareUnitNuwaaeliya/
  15. Prabasha

    Bloody Doctors

  16. Prabasha

    සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

    New Zealand try karanna balanna un working visa open karanna yanne pr denawa kiyalath kiyanawa https://www.immigration.govt.nz/new-zealand-visas/apply-for-a-visa/tools-and-information/work-and-employment/green-list-occupations
  17. Prabasha

    Questions Government Teaching Job යන එක හොදද?

    With current situation best thing is to leave the country. As far as I know government teachers salary is around 35k with that what can you do?

    No contents