Fuel queue

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Screenshot_20220619_165206.jpg

    These things needed to stop,due to this lot of peoples can't get their fuel.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    සලාක ක්‍රමේ හරියට කරන්න පුළුවන් නම් නවතී
    Screenshot_20220619_165730.jpg

    මෙක කලොත් හරි නැත්තන් මේ වැඩේ කරන්න බැ හැම එකාටම හැමවෙලේම පෝලිමේ ඉන්න බැහැ ඉන්න පුළුවන් එකා ඉඳලා ගහගෙන black market එකේ විකුණනවා ඉන්න බැරි එකා යද්දී petrel ඉවරයි
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    මමත් අද පැය 9ක් විතර පෝලිමේ ඉඳලා ඩීසල් ගහ ගත්තේ. ලොරි කාරයෝ ඔක්කොම වගේ බූලී වලට අදින එක තමා කරන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    මෙක කලොත් හරි නැත්තන් මේ වැඩේ කරන්න බැ හැම එකාටම හැමවෙලේම පෝලිමේ ඉන්න බැහැ ඉන්න පුළුවන් එකා ඉඳලා ගහගෙන black market එකේ විකුණනවා

    අර ටියුශන් පංතිවල වගේ ස්කෑන් කරන්න පුළුවන් NFC කාඩ් එකක් දීල සිස්ටම් එකක් හැදුවනං හරි සලාකෙ රෙකෝඩ් වෙන්න

    එච්චර හරියක් කරන්න පුළුවන් උන් යැ අපිට ඉන්නේ
     
    • Like
    • Haha
    Reactions: Glitch and Prabasha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    View attachment 174766

    මෙක කලොත් හරි නැත්තන් මේ වැඩේ කරන්න බැ හැම එකාටම හැමවෙලේම පෝලිමේ ඉන්න බැහැ ඉන්න පුළුවන් එකා ඉඳලා ගහගෙන black market එකේ විකුණනවා ඉන්න බැරි එකා යද්දී petrel ඉවරයි
    nathi prashnayak athi karanna hadanne.................
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    harine ithin maha un thamange stock eka thiyagena innakota, podi unuth anik unta kela unath adinawa?
    kauda waradi maha unta loku stock podi un mehema adinawaaaaaaaaaaaaaa
    මෙච්චර කලයක් මේක පාලනය කරපු උන්ගෙ වැඩ නිසා තමා මේක වෙන්නේ. මිනිස්සුන්ගේ job එකට කෙල වෙද්දී උන් ආදායම් මාර්ග හොයනවා දැන් three wheelers කාරයෝ වැඩි හැරියක් කරන්නේ petrol ඇදලා වැඩි ගානකට විකුණන එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    අර ටියුශන් පංතිවල වගේ ස්කෑන් කරන්න පුළුවන් NFC කාඩ් එකක් දීල සිස්ටම් එකක් හැදුවනං හරි සලාකෙ රෙකෝඩ් වෙන්න

    එච්චර හරියක් කරන්න පුළුවන් උන් යැ අපිට ඉන්නේ
    I thought of the same thing ban. May be QR code on a app given to a one or to law enforcement people per shed will work. If you pump you get put to the DB and you can't come again for sometime.
    Need to stop fuckers who have vehicles which allow to take the fuel out (eg: 3wheels, bikes mainly).

    Oka nawathuwanam ka hariyanawa ban.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මමත් අද පැය 9ක් විතර පෝලිමේ ඉඳලා ඩීසල් ගහ ගත්තේ. ලොරි කාරයෝ ඔක්කොම වගේ බූලී වලට අදින එක තමා කරන්නේ.
    තමන්ට ඕනෙ ප්‍රමාණයටත් වඩා ගත්තම අනිත් උන්ට මදි වෙනවා මේ රට හදන්න බැ මේක පාළනය කරන උනුත් එකයි ඉන්න උනුත් එකයි

    I thought of the same thing ban. May be QR code on a app given to a one or to law enforcement people per shed will work. If you pump you get put to the DB and you can't come again for sometime.
    Need to stop fuckers who have vehicles which allow to take the fuel out (eg: 3wheels, bikes mainly).

    Oka nawathuwanam ka hariyanawa ban.
    With the current technology I think we can implement this method quickly
    Government can get vehicle informations through rmv database
    ------ Post added on Jun 19, 2022 at 5:16 PM
     
    • Like
    Reactions: Bart_Allen

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    මෙච්චර කලයක් මේක පාලනය කරපු උන්ගෙ වැඩ නිසා තමා මේක වෙන්නේ. මිනිස්සුන්ගේ job එකට කෙල වෙද්දී උන් ආදායම් මාර්ග හොයනවා දැන් three wheelers කාරයෝ වැඩි හැරියක් කරන්නේ petrol ඇදලා වැඩි ගානකට විකුණන එක.
    අනේද කියන්නෙ. හැමෝම උන්ට බැන්නට මොකෝ උන්ගෙ නැති උන රස්සා ගැන කතා කරන්න එකෙක් නෑ. වැඩේ වැරදියි තමා. ඒත් උන්ට තියෙන විසඳුම මොකක්ද? දරුපවුල් නඩත්තු කරන්න එපැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    තමන්ට ඕනෙ ප්‍රමාණයටත් වඩා ගත්තම අනිත් උන්ට මදි වෙනවා මේ රට හදන්න බැ මේක පාළනය කරන උනුත් එකයි ඉන්න උනුත් එකයි

    With the current technology I think we can implement this method quickly
    Government can get vehicle informations through rmv database
    ------ Post added on Jun 19, 2022 at 5:16 PM
    Ow ban. loku scene ekak ne. Even software companies will help. This is a fucking mess oi.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    අනේද කියන්නෙ. හැමෝම උන්ට බැන්නට මොකෝ උන්ගෙ නැති උන රස්සා ගැන කතා කරන්න එකෙක් නෑ. වැඩේ වැරදියි තමා. ඒත් උන්ට තියෙන විසඳුම මොකක්ද? දරුපවුල් නඩත්තු කරන්න එපැයි.
    දේශපාලුවො රටට කරපු තරම තාම රටේ ඉන්න උන් fuel වලට මරාගන්නව අරුන් අතාල් එකේ එක බලන් ඉන්නවා
    දේශපාලුවො ගැන දැන් වැඩි දෙනෙකුට මතකයක්වත් නැ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    දේශපාලුවො රටට කරපු තරම තාම රටේ ඉන්න උන් fuel වලට මරාගන්නව අරුන් අතාල් එකේ එක බලන් ඉන්නවා
    දේශපාලුවො ගැන දැන් වැඩි දෙනෙකුට මතකයක්වත් නැ
    එහෙම තමා ෂිංගලු. ආයෙ නෝමලයා හංගපු සල්ලි ටිකක් අරන් ඇවිල්ල තෙල් නැව් දෙකක් ගෙන්නල දුන්නොත් ඌට ජනාදිපති වෙන්නත් බැරි නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    Ow ban. loku scene ekak ne. Even software companies will help. This is a fucking mess oi.
    fuel.gov.lk kelawagaththa hatiyata oka karai labu gediya.

    Bowser eka terminal eken leave wena welawa update karaganna bari un rate hama vehicle ekakma track karanna puluwan system ekak hadai ya
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    එහෙම තමා ෂිංගලු. ආයෙ නෝමලයා හංගපු සල්ලි ටිකක් අරන් ඇවිල්ල තෙල් නැව් දෙකක් ගෙන්නල දුන්නොත් ඌට ජනාදිපති වෙන්නත් බැරි නෑ
    ඊළඟ පාරත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩයෙක්ම තමා එන්නේ මොකද මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහලුන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    ඊළඟ පාරත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩයෙක්ම තමා එන්නේ මොකද මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහලුන්නේ
    අනිවා. මේක කරුමෙට හරි විසඳුනොත් ආයෙ මතක නෑ මුන්ට. රට බේරගන්න ඕන වෙයි ආපහු. තම්බියෙක් දෙන්නෙක් බුදු පිලිමයක් සුරුවමක් කඩයි. ඊට පස්සෙ හරි ඉතින්
     
    • Like
    Reactions: Prabasha

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    117 ට තෙල් ගහගෙන හිටිය සිංහළුන්ට රට බේරගන්න ඕනේ උනානේ