ඔනවට වඩා හොද කියන එකත් ඔනවට වඩ නරක කියන එකෙත් දෙන්නගෙම වැඩි වෙනසක් නැහැ
කිබුලා නෙමෙ කවුරු මෙකෙන් ගියත් පාඩුවක් තම්යි කිබුලට හොද දැනුමක් තියෙන මනුස්සයෙක් කලකිරිම් ඇති වෙනවා තම්යි එත් ඉතින් කිරිය දලා යන්න හෙතුවක් තියෙන්න බැහැ මොකද කිබුලාට උනත් ආපු කලෙ ඉදලාම ඔය විරොදය තියෙනවා එ වගෙම කිබුල උනත්...