දහසක් කවි මැද අනාගතය සැඟවූ නොස්ට්‍රඩාමස්
[SIZE=[COLOR="DarkRed"]"5"]අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව නිශ්චිත වශයෙන්ම අනාවැකි පැවසීම සෑම දෙනෙක්ටම කළ හැකි කාර්යයක් නොවෙයි. නමුත් වර්තමානයේ පමණක් නොව අතීතයේ ද අනාගත සිදුවීම් ගැන නිශ්චිතවම අනාවැකි පළ කළ ප්‍රකට අනාගත වක්තෘවරුන් වාසය කර ඇති බවට...