job ekata thiya man thama interview ekakatawath gihin na bn
25 panala
ane manda bn
mage wayase un badla gewal walata kanna denawa
eth api
ඇයි ඉතින් රස්සාවකට නොගිහින් ඉන්නේ.දෙමාපියන්ට සල්ලි වැඩිවෙලාද




Erozan![]()

ඕකට මෙට්ට නෑ , මැදමුලනේ සියබලා ගහක බැදලා ඉන්නේ![]()




keyboard වීරයෝ කියන්නේ ජොබ් නැතුව ඉන්න උන්ට නෙවෙයි බං උන් පස්සෙ race එකට එකතුවෙලා අපිවත් පහු කරන් යන්න පුලුවන්.හැම එකාම එක වගේ නෑනේ. අනිත් එක උන්ටත් තමන්ගේ අදහස කියන්න අයිතියක් තියෙනවනෙ.
keyboard වීරයො කියන්නෙ මේ දවස්වල පාතාලේ එවුන්ව මරන්න කතා කරන ඒ උනාට පාරේ බල්ලෙක් දැක්කම පාරේ අනිත් පැත්තට මාරු වෙන ඩයල් ඉන්නෙ අන්න ඒවගේ උන්ට![]()

