මමත් මොනවා හරි පෝස්ට් කරන්න ඕන මචන් මේකටම..
මෙන්න එහෙනම් මගෙන්..:yes::yes:
මගෙ පරන ත්‍රෙඩ් එකක්ම කොපි පේස්ට් කලා..;)
මැදින් පැන්නා කියලා අවුල් නැහැ නේද මචෝ..:cool::cool:
අපේ පුන්චි රට තවත් ලස්සන කරන,කවුරුත් වැඩිය හිතන්නේ නැති කටුස්සන් ගැනයි මේ තොරතුරු;
ශ්‍රී ලන්කාවේ කටුසු විශේෂ 18ක්...