දෙමළ බෞද්ධය ඉන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තය ගාව..:cool::cool::cool:
ද්‍රවිඩයින්ට බෞද්ධ දර්ශනය පිලිපැදීම සම් බන්දව කිසිම ගැටළුවක් නැත..:yes:
නමුත් එක් දෙයක් කීමට ඇත..:confused::confused:
මෙතෙක් කලක් පිරිසිදු බුදුදහම ආරක්ශා කලේ සිOහල බෞද්ධයින් විසින් වන නිසා ඒ සම් බන්දව වැඩි ගෞරවය හිමිවන්නේ...