කොලඹ වරායේ (ආරම්භක අවදියේ ) වැඩට මිනිස්සු ගන්නකොට ගාල්ලෙන් එන අයට ප්‍රමුකතාවක් දීලා තිබිලා තියෙනවා. හේතුව ගාල්ලේ වරායේ වැඩ කරලා තියෙන අද්දැකීම් නිසා..පස්සේ මේ හේතුව නිසා වරායක් දැකපු නැති උනුත් ගම ගාල්ලේ කියලා වරායේ වැඩට ගිහින් තියෙනවා..උන් දන්න වැඩක් නැති නිසා ඔය කියමන ආවා කියලා කියනවා..