මට වහ කුප්පියක් දීපං හසන්ත මහත්තයෝ :baffled: :baffled:
මේක ලිව්ව එකා ඌ ලියපු එක බලාගෙනම හිනා වෙන්න ඇති බඩ පැලෙනකං :rofl: :rofl:
ඕනෙ ඔට්ටුවක් මේක ලියපු එකා අඩුම ගානෙ අමනුස්සයො ඉන්නව කියලවත් විශ්වාස කරන එකෙක් නෙමේ ඒව විශ්වාස කරන උන්ව අන්දල ආතල් එකක් ගන්න ලියපු එකක් :rolleyes: :rolleyes:
මොකක්ද...