1. WhiteWalker

    Plastic wesak kudu

    ගන්න එපා ඕව චීනෙන් හදල එවන ඒවද දන්නෙත් නෑ අවුරුද්දකට සැරේනෙ බං ලංකාවෙ එකෙක් හදල විකුණන උණ පතුරු එකක් ගනිං සතයක් හරි ලංකාවෙ ඉතුරු වෙනව :no: :no:
  2. WhiteWalker

    සමන්ත_භද්‍ර

    ප්‍රපංචයක් කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කල්ල ඉඳපං මිනිහෝ :angry: :angry:
  3. WhiteWalker

    වයිට්වෝකර්ගෙ ගෙදර බළලා

    ඉති මිනිහො උගෙ ගෙදර බළල මොනා කලාම අපිට මොකද ? තෝ හිතුවද උගෙ ගෙදර බලල්ලු බලනව ඇරෙනන අපිට වෙන වැඩ නෑ කියල. :baffled: :baffled:
  4. WhiteWalker

    මැයි මාසේ ජලගැල්මක්

    ඔව් වැහැල හෙනගැහිල යටවෙලා හේදිලා අවතැන් වෙලාම පල :yes::yes:
  5. WhiteWalker

    බල්ලො පූසො මැරෙනව

    දේව පාද කතාව මාත් අහල තියේ අපේ ගෙවල් ගාව ගෙදරකත් ඔහොම වුනා. ඒගොල්ලො පස්සෙ කලු පූසෙක් හැදුව ඊට කලිං උන් ඔක්කොම අකාලෙ මලා මූ ඉන්නව අගේට :yes: :yes:
  6. WhiteWalker

    පාරේ කුනු මදිවට රෙදි වැලුත් බැදලා.

    ඔය පැති වට කල්ල මහ උන්ව කපල මරන්න ඕනෙ ලමයින්ව කකුල් දෙකෙන් අල්ලල කුඩුවෙලා මොලේ කෑලි විසිවෙන්න ඔලු ගල් වල ගහන්න ඕනෙ එතකොට ඕව කරන්නෑ :yes: :yes:
  7. WhiteWalker

    කෙල්ලන්ගේ ආදරේ?

    පණුවො ගොඩක් වගේ :dull: :dull:
  8. WhiteWalker

    කුක්කු පෙරේතය

    මං කිරි බොන එක නැවැත්තුවෙ 2 වසරෙදි වගේ :yes: :yes: ඊට පස්සෙ නෙස්ටමෝල්ට් හෝලිස් වගේ ඒව බිව්ව දැන් නං තේ කහට විතරයි බොන්නෙ :yes: :yes: ඔය කෙහෙම්මල් වලට වඩා තේ රහයි :yes: :yes: බීල බලපං :yes: :yes:
  9. WhiteWalker

    නරක වැඩ

    dude u telled going to become spiritual. u went spiritual ? why bad threads like this ? :oo: :oo:
  10. WhiteWalker

    Why google why? why? why?

    මිනිහො තොට OCD ගිහිං බෙහෙත් ගනිං ඕක අපිට කියල වැඩක් නෑ :angry: :angry: දැන් තෝ මේක දැම්මාම මටත් අමාරුයි දැන් මං කොහොමද හිත හදාගෙන chrome පාවිච්චි කරන්නෙ බූරුව :angry: :angry: මේක හදාගන්න ක්‍රමේකුත් දාපිය :angry: :angry:
  11. WhiteWalker

    කපුටා

    දැන් මැයි දිනේට කලිං කිව්වෙ ඔහොම නෙමේනෙ මහින්දගෙ මොලේ හොඳ නෑ කිව්ව මරණාධාර සමිතියෙ ඡන්දෙට ඉල්ලන්න කිව්ව :baffled: :baffled: දැන් කියනව ආපු මිනිස්සු කපුටොලු :rolleyes: :rolleyes:
  12. WhiteWalker

    මනුස්සකම!

    මං කවදාවත් පිස්සු කතා කියන්නෑ :no: :no: GOT එන්න ලඟයිනෙ දැන් :D :D කලිං අවුරුදු වල මෙලහට ඇවිල්ල :( :(
  13. WhiteWalker

    ගීතා කුමාරසිංහගේ දියණිය

    කොහොමද දන්නෙ එයාගෙම දියණිය කියල ? :oo: :oo:
  14. WhiteWalker

    මගුලක් උනා තීම් එක මාරු වෙලා

    නොදකිං විතරක් සීනියර් මෙම්බර්ස්ල අහන ප්‍රශ්න :baffled: :baffled:
  15. WhiteWalker

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නාඩි වාක්‍යය බලව ගත්ත කියල පොතක තිබ්බ තමා :yes: :yes: උන් වහන්සෙ කියන විදිහට නාඩි වාක්‍යය කියල තියෙන්නෙ අනාගතේ ඉපදෙන අයට නෙමේ හින්දු ආගමේ ආත්මෙ කියන එකට අදාලව :yes: :yes: අපි මැරිල ගිහිං ඉපදෙන ගැන පවා තියෙනවලු කලිං හිටියෙ කොහෙද ඔක්කොම :yes: :yes:
  16. WhiteWalker

    book sharing ?

    swappings.xxx :yes: :yes: bump
  17. WhiteWalker

    මනුස්සකම!

    මැරෙන එකාට මැරෙන්න දෙන්නැතුව රෙද්දක් කරනව මුන් බැට්මෑන්ල ස්පයිඩර්මෑන්ල වෙන්න යනවද කොහෙද පිල්ම් බලල මොලේ කුරුවල් වෙලා :angry: :angry: කොහොමත් ඔය යුරෝපෙ ඉන්න උන්ට පිස්සු දැක්කෙ නැද්ද ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගැහුව කියල සරණාගතයො බුරුතු පිටිං පිලිගත්තෙ මී හරක් :dull: :dull:
  18. WhiteWalker

    විශ්ව කිරණ වලින්

    විශ්ව කිරණ මොනාද කියල විස්තර කල්ල ඉඳපංකො :shocked: :shocked:

    No contents