අපේ ආයුර්වේදෙට කෙල වෙලා තියෙන්න දන්න එකා උගේ ලමයටවත් හරියට කියල දෙන්නෙ නැහැ ගුරු මුශ්ටි තියා ගන්නවා. පරම්පරාවෙන් පරම්පරාවට බෙහෙතෙ හොදම කෑල්ල හැලෙනවා. දන්න දේවල් ශෙයා කරන්නෙ නෑ. ඉතින් එන්න එන්න විනාස වෙනව මිසක් දියුනුවක් නෑ. බටහිර ඩොකාල එහෙම නෑ. හොයා ගන්න ගොඩක් දේවල් ශෙයා කර ගන්නවා. ඒකෙන් බටහිර...