1. Skr97

    ලගින් ඇසුරු කරපු එකෙක්ට පොසිටිව්

    den nikan pcr karan ne privet antigen karoth misak
  2. Skr97

    දවසකට අඩුම තුන්දෙනෙක් හතර දෙනෙක් ගේට්ටුවට තට්ටු කරලා සල්ලි ඉල්ලනවා.

    ආමි එකේ ආබාදිත අය හිගා කන තත්වෙට වැටිල නෑ. කකුල නැති හින්ද දුන්නත් ඔහොම බොරු කියන් එද්දි ගහල පන්නන්න ඕන
  3. Skr97

    type කරද්දී touchpad එකේ අත ගැවෙනවා

    disable karanna puluwan. asus wala nam function key + f7
  4. Skr97

    50 million star nangi

    ඕක ඩොලර් වලින් කීයක් වටිනවද? ලක්ශ පහක්වත්
  5. Skr97

    මැටිල්ඩාට කොකා පෙන්නූ කෝටි 142 අශ්වයා!

    දැන් කුහයය් කියල කට්ටිය රෙදි උස්සන් එය්. ඕනම කෙනෙක් මුලින් බලන්නෙ තමන් කොහොමද ඔලිම්පික් යන්නෙ තමන් කොහොමද මෙඩ්ල් එකක් ගන්නෙ කියල. තමන්ගෙ රට මුලට දාල යන කීප දෙනෙක් ඇති. ඒ කෙල්ල මෙහෙන් ඔලිම්පික් ගියපු එකට අපි ආඩම්බර වෙන්න ඕන තමය්. හැබැය් එයා මෙහෙන් නඩු කියල ඔලිම්පික් ගියේ අපිට ආදරේකට නෙමෙය්. සරල...
  6. Skr97

    මැටිල්ඩාට කොකා පෙන්නූ කෝටි 142 අශ්වයා!

    ලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
  7. Skr97

    අපේ තව මාම කෙනෙක්ට කොරෝන හැදුණ

    පොලීසියෙ මාත් දන්න කෙනෙක්ට හැදුනා. කිසිම රෝග ලක්ශනයක් නැහැ. ආශ්‍රිතයෙක් වෙලා කරද්දි තමය් දැන ගත්තෙ. නැත්තම් හැදුනද කියලවත් දන්නෙ නෑලු. පොලීසියෙ අයට වෙන සෙන්ටර් එකක් තියෙනව මෙහෙනම්
  8. Skr97

    Web development Bootcamp

    දැන් කොහොමද තත්වෙ
  9. Skr97

    බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

    ඌව කම්පෙයා කරන්න වෙන්නෙ ඉතුරු 10 එක්කනෙ. එහෙම බලද්දි අව්ලක් නෑ. ඒ උනාට පාරක් උඩින් ගැහුව පලියට ඌ හොද වෙන්නෑ
  10. Skr97

    moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි

    ඔක්කොම නුවර උන්ට කියල බනින්න ආවෙ. කමෙන්ට්ස් දැක්කම උන් ගැන අනුකම්පා හිතුනා
  11. Skr97

    යක්ශයාගේ පඩිපෙළ දිගේ කළුපහනට ???

    කාලෙකින් ට්‍රැවල් ට්‍රෙඩ් එකක්
  12. Skr97

    දැරියන් විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45

    නඩුවෙන නම් ගොඩ යය්. මූ කරේ නිකන් ඉක්මන් එක වගේ වෙබ් එකක් කියල තර්ක කරන්න පුලුවන්නෙ
  13. Skr97

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    mokada une bendada penala giyada den lamai ehema scleth yanawada update ekk nedda
  14. Skr97

    Online exam

    lms eka anuwa neh eka thiranaya wenne. ape nam ai ethana idan puluwan
  15. Skr97

    Tiktok ලංකාවේ ban

    ඒ කාලේ ෆේස්බුක් එකත් ඔහොම කාලෙ කනවා පොඩි උන් නරක් වෙනවා කියලා කට්ටිය එක එක ඒව කිව්වනෙ. දැන් ෆේස්බුක් පාවිච්චි නොකරන එකෙක් නෑනෙ. ශෝට් කන්ටෙන්ට් තියෙන නිසා ‍යූ ටියුබ් එකට වඩා ඉක්මනට ඕන දේ දැන ගන්න පුලුවන්. ස්ට්‍රෙස් වෙලාවට කාගෙ හරි නැටුමක් බලන්න පුලුවන්. ඕන නම් සින්දුවකට නටන්න උනත් පුලුවන්...
  16. Skr97

    දෙරණේ Await News Alert කියලා වැටෙනවා

    කලින් ගත්ත උන්ගෙ හිත සතුටු කරන්න විදල දාය් එක ඩෝස් එකක් :ROFLMAO:
  17. Skr97

    රංගන ස්වර්නවාණියේ තනියෙන් හායි.. හරේන්ද්‍ර සහ නදීක දොට්ට...

    හරින්ද්‍ර කලින් ඉදලම හිටියෙ නෑ මන් හිතන්නෙ ස්වර්නවාහිනියෙ

    No contents