1. tupac97

    dormicum කාඩ් 8ක් ඉල්ලුව - දුන්නෙ නෑනෙ බං

    වරෙන් අනුරාධ කොල්ලෙක් ගහන් ආතල් එකේ ඉන්න. මන් එදත් කතා කළා කොහෙද ඉතින් කැමැත්තක් නෑනේ. නැත්තන් ඔය සල්ලි වලින් බඩුවක්වත් ගහපන් ඔට්ටුයි ඊට පස්සේ උඹ වියදම් කරන්නේ Viagra වලට.
  2. tupac97

    රන්ජන්ට නිදහස

    neethiya namala neethiya rakapu ape kalaye Libtards lage hero. :lol: :lol: :lol: :lol:
  3. tupac97

    කැස්ස, හෙම්බිරිස්සාව,ලාවට උන - Trending Sickness

    beheth kiyala mokuth biwwe na ban Wharaka una paniya biwwa leda serama adu una
  4. tupac97

    කැස්ස, හෙම්බිරිස්සාව,ලාවට උන - Trending Sickness

    ඔය කොරෝනා බන් මටත් හැදුනා. අයියට පොසිටිව්
  5. tupac97

    හොඳම කොල්ලා

    ඒ මොකෝ මේක දාන්න එපා බන් හිරිකිතයි 🤣🤣🤣 නෑනේ මහත්‍තයා
  6. tupac97

    හොඳම කොල්ලා

    මම ජීවිතේට සෙට් වෙලා තියෙන හොඳම කොල්ලා එක්ක සෙට් වුණා. ඌ හොඳයි කියන්නේ ලස්සනක් නෑ උගේ ඒත් ඌ හරිම caring (අපි 2012 ඉඳලා අඳුරන්නේ) හැම වෙලේම හොයලා බලනවා. මන් මගේ කොල්ලාව අතැරියා. උබලට කියන්න හිතුනේ මේකයි පෙනුමට වඩා ගතිගුණ ගොඩක් වැදගත් කියලා මට ඊයේ තමා තේරුණේ.
  7. tupac97

    ආදරනීය මල්ලියේ..

    Aiyeeeee kollo gahana matath advice ekak dennakooooo
  8. tupac97

    SLT Fibre - Additional Router

    16
  9. tupac97

    අනුර ඝාතන සැලැස්මක්

    රටේ අනාගත නායකයාට සීරීමක්වත් වෙන්නෙපා දෙයියනේ
  10. tupac97

    අනුර දිසානායකට බිත්තර ගැහුවේ ඇවන්ගාඩ් කණ්ඩායමක්

    sakkuwe hari kohe hari dan giya kiyahanko. Nishshanka ekka debate ekakata enna kiwwahama hangena eka, mada gahanna biththara gahuwalu. okata gahapu biththarath aparade :lol: :lol: :lol:
  11. tupac97

    අනුර දිසානායකට බිත්තර ගැහුවේ ඇවන්ගාඩ් කණ්ඩායමක්

    I wish I had a sugar daddy like Nishshanka. I mean even Anura saho has Haamu mahattaya as his sugar daddy, so what's wrong with me having one huh?
  12. tupac97

    අනුර දිසානායකට බිත්තර ගැහුවේ ඇවන්ගාඩ් කණ්ඩායමක්

    Biththara gahanna gihin thiyenne Avant garde eke gahapu photos sakkuwe dagena. aluth parapurata gahapu eke second episode eka :lol: :lol: :lol: :lol:
  13. tupac97

    Tea. Earl Grey. Hot.

    more of early gay tea
  14. tupac97

    Simplytek eke

    uba kalin ungen badu aran nathuwa athi. unge customer service eka and after-sale service ekai dakka nam ohoma kiyanne na ow sirawatama ------ Post added on 1643532281
  15. tupac97

    Simplytek eke

    smartwatch ekak ban.
  16. tupac97

    Simplytek eke

    Simplytek eke badu ganan adu ai ban? quality ekath awulak na. watch ekak gaththa eke 7000i ara lifemobile kiyana eke ehema 10000k same watch eka.
  17. tupac97

    පානදුර ඉඩමක් සුද්ද කරගන්න කෙනෙක්.

    හරි ඉතින් වල් කපලා ටයිම් තිබ්බොත් ගලුත් කපමු

    No contents