Simplytek eke

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Simplytek eke badu ganan adu ai ban? quality ekath awulak na. watch ekak gaththa eke 7000i ara lifemobile kiyana eke ehema 10000k same watch eka.
     
    • Like
    Reactions: Solo Rider

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ලාබ බඩුවෙ හිලක් ඇතේ කියනවනේ. ඕක කැඩුනත් බොට පාඩුවක් නෑ. හිල හරි ඉතුරුයි.
    නෑ බං උන් එහෙම කරන්නෙ නෑ, එක සැරයක් උන් jbl හෙඩ් සෙට් විකුනල තිබ්බ කොහොම හරි ඒව ෆේක් හරි මොකක් හරි සීන් එකක්, ගත්තු හැමොටම ඔරිජිනල් හෙඩ් සෙට් ෆ්‍රී දීල තිබ්බ අහපව්, එෆ් බී එකේ තිබ්බෙ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    නෑ බං උන් එහෙම කරන්නෙ නෑ, එක සැරයක් උන් jbl හෙඩ් සෙට් විකුනල තිබ්බ කොහොම හරි ඒව ෆේක් හරි මොකක් හරි සීන් එකක්, ගත්තු හැමොටම ඔරිජිනල් හෙඩ් සෙට් ෆ්‍රී දීල තිබ්බ අහපව්, එෆ් බී එකේ තිබ්බෙ
    :shocked::shocked:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    ලාබ බඩුවෙ හිලක් ඇතේ කියනවනේ. ඕක කැඩුනත් බොට පාඩුවක් නෑ. හිල හරි ඉතුරුයි.

    uba kalin ungen badu aran nathuwa athi. unge customer service eka and after-sale service ekai dakka nam ohoma kiyanne na

    Ungey warrenty service eka ehema hodai supiri

    ow sirawatama
    ------ Post added on Jan 30, 2022 at 2:14 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    උන්ගේ fb දාල තියෙන ගණන් නෙමේ ගියාම.

    ඉස්සර නම් පට්ටම චාටර් තැනක්. දැන් වෙන මොකක් හරි ගේමක් යනවා ඇති. බඩු ඔරිජිනල් උනාට වොරන්ටි ඉවර උනාම බඩු ව කේස් වෙනවා.
     
    • Wow
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    උන්ගේ fb දාල තියෙන ගණන් නෙමේ ගියාම.

    ඉස්සර නම් පට්ටම චාටර් තැනක්. දැන් වෙන මොකක් හරි ගේමක් යනවා ඇති. බඩු ඔරිජිනල් උනාට වොරන්ටි ඉවර උනාම බඩු ව කේස් වෙනවා.
    mamath Earbuds dekak ganna hithan inne caseda un?