1. Prabasha

    එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

    ජනාධිපති කම නම් අයින් කරන්න ඕනේ. හොඳ එකෙක් ආවා කියමුකො ඌ රට හදල යයි ඉට පස්සෙ වෙන එකෙක් ඇවිල්ලා කෑවට පස්සේ වැඩක් නැති වෙනවා. මෙහෙ ඉස්සර හිටපු රජවරු ගැන බැලුවොත් හිතාගන්න පුළුවන් උනුත් දැන් ඉන්න ජනාධිපති වගේ එකක්නේ හොඳ එකෙක් ඇවිත් හදනවා වෙන එකෙක් ඇවිත් කනව, ඕක නවත්තන්න නම් මෙක අයින් කරන්න ඕනේ.
  2. Prabasha

    හිටපු විගණකාධිපති පිල්ලිය

    මොනා උනත් ඌ වෙනස් කරන්න කියන ඒවානම් හොදයි. ඒවා කලොත් නම් අපේ රටට ගොඩ ඒමක් තියෙනව
  3. Prabasha

    mata nam 19.8% hambuna maseta FD walata

    ඇත්තටම ලංකාව ගැන දුකයි හොඳ අධ්‍යාපනයක් තියෙන උනුත් දැනට පෙනෙන වාසිය විතරක් බලාගෙන වැඩ කරන එක ගැන දැන් කරන දේ නිසා මේ රට ආයේ ගොඩගන්න බැරිවෙන තත්වෙට යනවා කියලා පේන්නෙ නැ මේ වගේ කට්ටියක් ඉන්න රටක් නම් ගොඩ දාන්න බැ. වැඩිහරියක් තමන්ගෙ වාසිය තමා බලන්නේ දිගුකාලීන බලපෑම ගැන අවබෝධයක් නැ.
  4. Prabasha

    අඩු අදායම් ලාභි හිගනුන්ට රජයෙන් පිංබත්

    දුප්පත් කම maintain කරනවා කියන්නේ ඕකට thama ඔය එකෙකුට දියුණු වෙන්න දෙන්නේ නැ
  5. Prabasha

    mata nam 19.8% hambuna maseta FD walata

    If you are planning to migrate whatever happens to the country is not going to affect you but if you're going to stay here then it will affect you, country will collapse (you have money but you can't buy due to unavailability, no electricity throught the day, long fuel que, long cooking gas...
  6. Prabasha

    mata nam 19.8% hambuna maseta FD walata

    Okkoma usd ganna kiyanawa habai mata therena widiyata eken wenne ape rata thawa watena eka neda Bank walin salli gaththama anthimata karakila apimathama amaruwe watenne migrate wenne naththan
  7. Prabasha

    1.2kva ups

  8. Prabasha

    සාගතයක් අත ළඟ

    Kiyana widiyata thama hariyata awilla na
  9. Prabasha

    ඔන්න ආයේ හාල්වලට නන්දේ රෙXන හදන්නේ.

    මූ නම් මිනිස්සුන්ට වද දෙනව මොලේ විකල් වෙච්ච යමපල්ලෙක්ද මූ?
  10. Prabasha

    සාගතයක් අත ළඟ

    apata kannawath nathiweida ban? President me karapu wadetanam samawak denna ba.
  11. Prabasha

    හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

    ara ranjan gawa thibba wage thamai wenne ekekta owagen nadu dala dinanna ba okkoma plan karala horakam karala thiyenne nadu watennathiwenna balannako wenade chanda ganna thama owa kiyanne api okkoma dannawa horakam kala kiyala habai nadu dala dinanna ba
  12. Prabasha

    Graphic Card help

    Dan shop walin warranty claim karaddi aluth vga denne na gaththa gana thamai denne. Oka ganna aththa 70k withara wenna athi ethakota warranty claim karanna unoth 70k thama denne
  13. Prabasha

    Graphic Card help

    desktop rtx 3050 ti ekak na laptop witharai ekath 4gb ekak
  14. Prabasha

    Graphic Card help

  15. Prabasha

    Graphic Card help

    palit ekanam thiyenawa 132k wage
  16. Prabasha

    Phones වල ගනන්

    Man me ups eka gaththe 13k wage ganakata
  17. Prabasha

    Graphic Card help

    dan nam hodatama wadi wela man february last week eke usa wala idan used rtx 3050 ekak genna gaththe 85k wage
  18. Prabasha

    Indian credit for food goes to import steel

    https://www.sundaytimes.lk/220501/business-times/indian-credit-for-food-goes-to-import-steel-481177.html මෙක ඇත්තක්ද?
  19. Prabasha

    Butter කොහෙවත් නෑ නේද?

    man nuwara eliye inne mehenam salted nam aulak na thiyenawa highland eka

    No contents