1. Prabasha

    TV ගැන අදහසක් දියන් samsung, hisense, smart

    man danna widiyata android tv box wala dialog viu app eka wada na dialog eken gana thiyena android tv box ekenam wada
  2. Prabasha

    TV ගැන අදහසක් දියන් samsung, hisense, smart

    dan mara ganane man 2020 November samsung 55 inch 4k ekak gaththe rs 110000 kata ne android tv box eke dialog viu wadada dialog eke dena eke witharai neda wada ------ Post added on 1652497949
  3. Prabasha

    Solar pannel help

    cost eka keeyak withara yaida battery ekath ekka
  4. Prabasha

    Solar pannel help

    mehe nuwara eliya tharam seethala na eka nisa heaters use karanne na danata use karanne 1 Led pannel lights 2 Washing machine 3 rice cooker 4 soloar hot water eke motor eka 5 tv and sound system 6 pc 7 hot plate ekak use karanna hithan innawa me set eka use karanna cost eka 10 eha yaida...
  5. Prabasha

    Solar pannel help

    Man inne pussellawe meheth nuwara eliya wage thamai wadipura wassa Ape gedara electricity bill eke units max 220 withara yanawa Solar pannel gahana eka aulak nadda (wadipura wassa nisa) keeyak withara yaida?
  6. Prabasha

    MCC ගිවිසුම ලග ලග එනවා පෙනේද?

    MCC eke SOFA ACSA නැ තමා තියෙනව කියල ලණු දීල තියෙන්නෙ පොහොට්ටු වෙන් වගේ https://www.colombotelegraph.com/index.php/lanka-loses-half-a-billion-dollar-mcc-grant-gota-rewards-main-culprit-as-us-envoy/
  7. Prabasha

    ගෙදරට ඇතුලට warm white දාන එක සුදුසුද ?

    Ekenam dala na man අපේ gedra dala thiyenne akra කියලා එකක් දැන් 1.5 years withara 20 විතර තියෙනව thamanam ekakwath aul giye na 2 years warranty
  8. Prabasha

    මැරෙන්න පණ අදින අසාධ්‍ය ලෙඩෙක්ගේ අයිඩින්ටිය හදන වැඩේ

    මෙහෙමත් එකක් තියෙනව රෝගියාට surgery එකක් කරන්න තියෙන්නේ එතන head doctor surgeon ට පිස්සු ඉතින් අනිත් doctors ලටත් මොනවත් හරියට කරන්න බැ ඉන්න consultant පිස්සෙක් නිසා මොකා ආවත් ලෙඩා මැරෙනවා රෝගියාගේ ගෙදර අය බලන්නේ හොඳ consultant කෙනෙක් යටතේ surgery එක කරන්න
  9. Prabasha

    ගෙදරට ඇතුලට warm white දාන එක සුදුසුද ?

    White warm දෙකම තියෙන panels lights තියෙනව Me video eke lights තෝරන හැටි තියෙනවා ------ Post added on 1652452427
  10. Prabasha

    මැරෙන්න පණ අදින අසාධ්‍ය ලෙඩෙක්ගේ අයිඩින්ටිය හදන වැඩේ

    එහෙමත් හරියන්නේ නැ මුන් ලවා කරගන්න ඕනේ දේවල් තියෙනව Wdayaka ජනාධිපති අහෝසි කරන එක පක්ෂ මන්ත්‍රී wigananaya වරප්‍රසාද අයින් කරන එක විශ්‍රාම වැටුප් අයින් කරන එක ඕවා කලොත් නම් හොරු ටික නිකන්ම හැලී යනවා කෙටියෙන්ම කිවුවොත් කලින් හිටපු wiganakadipathi කියන සෙට් එක කරන්න පුළුවන්නම් හරි
  11. Prabasha

    මැරෙන්න පණ අදින අසාධ්‍ය ලෙඩෙක්ගේ අයිඩින්ටිය හදන වැඩේ

    Nandetanam psychiatric issue එකක් තියෙනව. Psychiatric ward එකක ඉන්න ඕනේ කෙනෙක් නේ අපි president කරල තියෙන්නෙ
  12. Prabasha

    මැරෙන්න පණ අදින අසාධ්‍ය ලෙඩෙක්ගේ අයිඩින්ටිය හදන වැඩේ

    Nande ගියානම් ඉවරයිනේ එක දවසයි යන්නේ
  13. Prabasha

    MCC ගිවිසුම ලග ලග එනවා පෙනේද?

    https://www.colombotelegraph.com/index.php/the-dangers-of-the-millennium-challenge-corporation-agreement/ MCC එකේ අවුල් දන්නේ නැති උන් බලාගන්න කෙටියෙන් කිවුවොත් usa වලට මෙහාට ඇවිත් ඕන දෙයක් කරන්න පුළුවන් අපිට උන්ට කියන කියන විඳියට ඉන්න වෙන්නේ
  14. Prabasha

    අලුත් පක්ශයක් ගොල් ෆෙස් අරගලෙන්

    Oka gana hoda wistharayak meke kiyanawa
  15. Prabasha

    අලුත් පක්ශයක් ගොල් ෆෙස් අරගලෙන්

    Oke පක්ෂයක් හදන්න ගියොත් එතැනින්ම අරගලයට badu එක එක අදහස් තියෙන උන් සෙට් එකක්නේ ඕකෙ ඉන්නේ
  16. Prabasha

    රනිලා මොනවා විකුණයි ද දන්නේ නැ

    Moka awath godak wikunanna wenawa dan pena widiyata okkoma muge udin yai wage Lankawe godak inne patta modayo eka nisa oya okkaoma muge pitin arinawa muge deshapalanayath iwarai
  17. Prabasha

    Next PM ? [Poll]

    Anith un nam wadak na
  18. Prabasha

    Next PM ? [Poll]

    Danata inna ungen nam lead karanna puluwan champika thama anith un nam wadak na
  19. Prabasha

    ජනාධිපති අද ජාතිය අමතයි 🔴BREAKING

    Mewa ma wisin athi kala arbuda nowe ayya thama okkoma kale kiyai

    No contents