රටක සියලු ජනතාව සමගියෙන්,එකිනෙකාට උස් පහත්කම් නොකරගෙන ඉන්න ඕන නමුත් ,ඉන් එක් ජාතියඛරි ජාතිවාදීව අවස්තාවාදිව වැඩ කරනවනම්,මහජාතිය නිවට වෙන්න තමන්ගෙ අභිමානය බිදගන්න හොද නෑ..ඒක නපුන්සකකම
යුද්දෙ ජීවිත පූජ කරපු කොල්ලො මේව දැක්කනම් උන්ට තමන්ගනම ලැජ්ජ හිතෙනවා,,ඒ ජීවිත පූජ කරපු,,කෙහෙල් කොට මිනිය විදිහට...