ඉතින් ඕක ඔච්චර ලොකුවට දාන්න ඕනෙද? අපිට පේනවනේ![]()

අපි මොනවද කරන්න ඕන කියපන්.රටම ලහි ලහියේ වැලන්ටයින් සදහා සූදානම්ලු, හිරු ලව් ට්‍රේන් මෙවර වෙනස්ම ආකරයකට..රට පුරා බීච් පාටි,,ඓතිහාසික මහ ණුවරත් විශාල වැලන්ටයින් බිකිනි පාටි ගොඩක්..රටේම ලැගුම්හල් හෝටල් කාමර පිරී ඉතිරී යන ලකුනු..
මේ රට කුමක්ද?
සිංහලේ කියන රැල්ලක් දැන් තීයන්වද ?
සිංහලේ පුස් වෙඩිල්ලක් උනාද?
ඇත්තටම අපට සිංහල ජාතියක් කියල දෙයක් අවශ්‍යද?
යමෙකුට ජාතියක් ජම්මයක් ආගමක් කියල දෙයක් ඕනද?
තමන්ට සිංහල සංස්කෘතියක් , ජාතියක් තවදුරටත් අවශ්‍යනැ කියල කියන ජාතිය ලෝකෙන්ම සිංහල අය විතරද?
අපිට සිංහල සංස්කෘතිය පැත්තකට විසිකරල දාල පොශ්වෙලා කැරපොතු ලංසි වගේ උනාම අපිත් සුද්දො වගේ පේනවද?
සිංහලේ.බොදුබලේ අය වැලන්ටයින් උන්මාදය,හෝලි උන්මාදය එක්ක එකතු වෙනවද?
වසර 2035 වනවිට රටේ ජාතික සංයුතිය කැරපොතු ලංසි බහුතරය (34%) මුස්ලිම් ජනතාව 32%,දෙමල 26%, සිංහල හා වෙනත් 8% වේද?
සිංහකොඩියෙ සිංහයා..ජාතික ගීය,,සිංහලකම,,අපේ රටේ වසර 2500ක ඉතිහාසය.අපේ අභිමානය,,මේ කතා තව දුරටත් වලන්ගුද
රට ජාතිය ආදි චින්තනයෙන් සිංහල අපි පමනක් බැහැරවී පොශ් වී,,අපි සහජීවන ජාතික ආගමික සංස්කෘතික අනන්‍යතාව නැති පිරිසක් වෙමුද
ඔබේ අදහස් මොනවද
Last edited by Alexb; Today at 08:25 AM

රටම ලහි ලහියේ වැලන්ටයින් සදහා සූදානම්ලු, හිරු ලව් ට්‍රේන් මෙවර වෙනස්ම ආකරයකට..රට පුරා බීච් පාටි,,ඓතිහාසික මහ ණුවරත් විශාල වැලන්ටයින් බිකිනි පාටි ගොඩක්..රටේම ලැගුම්හල් හෝටල් කාමර පිරී ඉතිරී යන ලකුනු..
මේ රට කුමක්ද?
සිංහලේ කියන රැල්ලක් දැන් තීයන්වද ?
සිංහලේ පුස් වෙඩිල්ලක් උනාද?
ඇත්තටම අපට සිංහල ජාතියක් කියල දෙයක් අවශ්‍යද?
යමෙකුට ජාතියක් ජම්මයක් ආගමක් කියල දෙයක් ඕනද?
තමන්ට සිංහල සංස්කෘතියක් , ජාතියක් තවදුරටත් අවශ්‍යනැ කියල කියන ජාතිය ලෝකෙන්ම සිංහල අය විතරද?
අපිට සිංහල සංස්කෘතිය පැත්තකට විසිකරල දාල පොශ්වෙලා කැරපොතු ලංසි වගේ උනාම අපිත් සුද්දො වගේ පේනවද?
සිංහලේ.බොදුබලේ අය වැලන්ටයින් උන්මාදය,හෝලි උන්මාදය එක්ක එකතු වෙනවද?
වසර 2035 වනවිට රටේ ජාතික සංයුතිය කැරපොතු ලංසි බහුතරය (34%) මුස්ලිම් ජනතාව 32%,දෙමල 26%, සිංහල හා වෙනත් 8% වේද?
සිංහකොඩියෙ සිංහයා..ජාතික ගීය,,සිංහලකම,,අපේ රටේ වසර 2500ක ඉතිහාසය.අපේ අභිමානය,,මේ කතා තව දුරටත් වලන්ගුද
රට ජාතිය ආදි චින්තනයෙන් සිංහල අපි පමනක් බැහැරවී පොශ් වී,,අපි සහජීවන ජාතික ආගමික සංස්කෘතික අනන්‍යතාව නැති පිරිසක් වෙමුද
ඔබේ අදහස් මොනවද
Last edited by Alexb; Today at 08:25 AM
Yakoo yojanawak pamanai passa kadapu kubi wage dagallana epa. Yojana kala kiyala ewa kriyathmaka wen na anika oya wage deyak mea athmeta karanna ba mokada hama sinhalayekma ekata wiriddai. Apith pili ganawa MY3 palata MR ta wage kondak na kiyala ekai mea wage dewal yojana widiyata hari kattiya illane. Eth api mathaka thiyagana onee metta aurudu 30kata 35 kata kalin ai uddayak athi unee kiyala. udda athi wenna keti kalayai eka nathi karana hitha ganwath bari kalayak yanawa. Ahema kiyala hamadetama aheai kiyana palakayoth wadak na ahema kiyala kathi polu aran satanata yana palakoyoth wadak na. Api e gana hithana oneමම මේක කියන්නේ දේශපාලනික පැත්තක් අරන් නෙමෙයි..නමුත් අපේ රටේ පලකයෝ කොන්ද පන නෑ ,.. දැන් ඉන්න අයත් ඉස්සර හිටපු අයත් .. ඔක්කොම නිවටයි.. සල්ලි පෙන්නුවම පුක උඩ දාගෙන දුවන්නේ.. නැත්නම් ජාත්‍යන්තර ප්‍රසිද්දිය ගන්න පොන්නයෝ වගේ හැසිරෙනවා.. මම පුද්ගලිකව දන්නා දෙයක් තම අපි යුරෝපේ රටක පුරවැසිබව ලැබුනට අපිව ගණන් ගන්නේ නෑ.. ඒ අපි සුළු ජාතියක් නිසා.. අපේ අය පුක ඉරාගෙන මහා ජාතියේ වැඩ කරන්නේ නැතුව සුළු ජාතියේ ඔක්කොම වැඩ කරල උන්ට සෙත සදනවා
මමනම් කැමතියි ඔය කොඩියේ තියෙන කොළ තැබිලි තීරු දෙකයි සින්හයයි අයින් කරලා පොදු සංකේතයක් දානවනම්
එකෙන් කොඩියෙනුත් ජාතිවාදය නිරුපනය වෙන්නේ
මම දන්නා තරමට ලෝකේ කොහෙවත් එක එක ජාතීන් නිරුපනය වෙන්න කොඩි නැහැ
හම්බ රටවල් වල නම් ඇති
අනික සිංහල මනුෂ්‍ය ජාතිය නිරුපනය වෙන්න කැලේ ඉන්න කම්මැලි තිරිසන් සතෙක් ඉන්න එක සිංහලුන්ට අවනම්බුවක්
ඉස්සරවෙලා කතා කරන්න ඉගෙන ගනින්
උබ සිංහයා ගැන දන්නා තරම තමා
සිංහයා කියන්නේ බඩගිනි වෙලාවට මොකගේ හරි කුණක් කාලා බුදිය ගෙන ඉන්න සතෙක්
ආයේ ඇස් දෙක අරින්නේ බඩ ගිනි හැදුණාම තමා
මම නම් කැමති නැහැ ඒ වගේ සතෙක් හෝ කිසිම තිරිසන් සතෙක් ජාතියක් නිරුපනය කරනවට